එහෙම එකක් ඒ තරමට නෑ.. අද ලංකාවේ වගේ රටක තියෙන්නේ අයියා-නංගි සංස්කෘතියක් ඒ කියන්නේ පීතෘ මූලීක සමාජයක්..
මේ සමාජයේ පිරිමි බලන්නේ හැකිතරම් ඉහළට යන්නයි, කාන්තාවන් බලන්නේ කොටු වෙන්නයි හෝ අනෙක් පිරිමින් බලන්නේ කාන්තාවන්ව කොටු කරලා තබා ගන්නයි..
කාන්තාවන් කොටු වෙන්න බලන්නෙත් මේ පීතෘ මූලීක සාමජයේ මොළ ශෝධනය නිසයි. එහෙම කරලා පිරිමි බලන්නේ හැකිතරම් නිළයෙන්, බලයෙන් ,තනතුරෙන් ඉහළට යන්නයි..
ඉතින් එහෙම පරිසරයක A/L සමත් වෙලා ගෙදරට වෙලා පිරිමි ඉන්නවා කිව්වම ඒක සන්ධර්භයට අදාළ තර්කයක් නෙවෙයි..
ඕක අයිස්ලන්තයේ වගේ Feminism රජ කරන රටක කිව්වා නම් පිළිගන්න තිබුනා. නමුත් ලංකාවට අදාළ නෑ..
ඕකේ ඇත්තටම වෙන්නේ අනෙක් පැත්තයි.. ගැහැණු කට්ටිය A/L කරලා විශ්ව විද්යාල වලට යන්න හම්බ වුනත් ගෙදරට වෙලා ඉන්නවා..
මේ පීතෘ මූලීක නාරිද්වේශ සමාජයේ..
anyway this is out of topic..