2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔන්න අපිත් ආවෝ.......මේ මස්සිනා කොල්ලෝ මට දීපන්කො එලමකිරිස් සින්දුවක් ටී.එම් ජයරත්න මහත්තයාගේ....මන් මේකට එකතු කරගන්නවා එකෙන්ම අපේ නිසන්සීවැ. අයෙ වෙන එකෙක් එකතු කරගන්න එපා මචන් හරිය.

    අපිත් අසා.......යි...!
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ජින්ජර්නට් එකක් කාල මේක බීපන් මචෝ එහෙනම්...

    tea3.jpg
    තැන්ක්ස් හොදේ.. මේකෙන් වත් සැනසෙමු දැනට...:P:P:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    තැපැල් ඡන්ද භාවිතය 70% - 80% අතර

    අලුත්ම නිවුශ් එකක්...!
    s1011.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න අපිත් ආවෝ.......මේ මස්සිනා කොල්ලෝ මට දීපන්කො එලමකිරිස් සින්දුවක් ටී.එම් ජයරත්න මහත්තයාගේ....මන් මේකට එකතු කරගන්නවා එකෙන්ම අපේ නිසන්සීවැ. අයෙ වෙන එකෙක් එකතු කරගන්න එපා මචන් හරිය.

    අහා සෝමේ..
    උඹ විතරයි මෙතෙන්ට අඩුවෙලා තිබුනේ..:P
     
    Status
    Not open for further replies.