2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එලකිරි එකේ ඉන්නවා බං.. කොහොමෙයි ඉතිං සැප දුක්.. උඹ නාකි උනා නේද අවුරුද්දකින්..:dull:
    2.gif
    හ්ම්
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    සහෝදර සහෝදරියනි මාත් දැන් යන්න ඕන.
    හෙට උදෙන්ම ඇහැරෙන්න ඕන පොඩි වැඩ වගයක් තියෙනවා..
    බ්ලැකා සුපිරි මචෝ..
    නියමෙට කරගෙන යනවා..
    keep it up ! :)
    Good Night Ehenam... Aai set wemu...
    :yes::yes::yes:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63

    මම ඉල්ලුවා, ඒ සිංදුව දුන්නාට පස්සේ මම යනවා, නිදා ගන්න නැත්නම් ඊයේ වගේ අම්මා ඇවිත් බැන්නොත් හරි නෑ නේ,
    :baffled:
    ou eka tamai...mata radio1 iwara unama aniwa banum tamai..eka nisa danma shape1e maru wena 1 hoda....anna oyage song1 play karalu..hulan tamai...:oo::oo:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අ‍යි‍යා මොකාටද මේ එන්න හදන්නේ..... හිටපන් මම මේක නිසන්සි අක්කාගෙන් අහලා බලන්න ඕනේ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :angry::angry::angry: pada hadanda epa yakooo
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    බ්ලැකා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...




    දැන් අවදිවෙන කස්ටියට
    ගුඩ් මෝර්නින් කිව්ව හොදේ...



    :D:D:D:D:D:D:D:D

    එහෙනම් අපි කැපුනෝ...

    බුදු සරණයි මචං!
    සුභ රාත්‍රියක් වේවා!

    2.gif
    හ්ම්
    ඕවා ඔහොම තමයි බං.. ගණන් ගන්න එපා.. ඉතින් හව් ජීවිතේ..?

    පැටියා;13291243 said:
    එහෙම කිව්වා නම් ලස්සනයි නේ බං..:rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    එහෙනම් බ්ලැක්කා මම දැන් යන්නම් හෙට වැඩට යන්නත් තියෙනවා එයේ වගේ අම්මා ආවොත් බැනුම් අහන්න කලින් අද ශෙප් වෙන්නම්
    උඹ එළට වැඩේ කරගෙන යනවා එළ බං ඔහොමයි ඉන්න ඕනේ, එහෙනම්
    හැමෝටම ගුඩ් නයිට් කිව්වා. හෙටත් සෙට් වෙමු.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම මම..

    තිස්දෙදහට බිස්කට් කුඩු..
    බිස්කට් කුඩු බිස්කට් කුඩු..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    එහෙනම් බ්ලැක්කා මම දැන් යන්නම් හෙට වැඩට යන්නත් තියෙනවා එයේ වගේ අම්මා ආවොත් බැනුම් අහන්න කලින් අද ශෙප් වෙන්නම්
    උඹ එළට වැඩේ කරගෙන යනවා එළ බං ඔහොමයි ඉන්න ඕනේ, එහෙනම්
    හැමෝටම ගුඩ් නයිට් කිව්වා. හෙටත් සෙට් වෙමු.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    සු.රා මචන්:yes:;)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    එහෙනම් බ්ලැක්කා මම දැන් යන්නම් හෙට වැඩට යන්නත් තියෙනවා එයේ වගේ අම්මා ආවොත් බැනුම් අහන්න කලින් අද ශෙප් වෙන්නම්
    උඹ එළට වැඩේ කරගෙන යනවා එළ බං ඔහොමයි ඉන්න ඕනේ, එහෙනම්
    හැමෝටම ගුඩ් නයිට් කිව්වා. හෙටත් සෙට් වෙමු.


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    GN n swt drmz :)
    api kaamata enawa hondee :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ou eka tamai...mata radio1 iwara unama aniwa banum tamai..eka nisa danma shape1e maru wena 1 hoda....anna oyage song1 play karalu..hulan tamai...:oo::oo:

    ඔව්, කෙල්ලේ ඔයාත් යන්න මම මෙතන නැති එකේ කෙල්ලේ උඹ තනියෙන් ඉන්න එක හොද නෑ, එහෙනම් ගුඩ් නයිට් කිව්වා මගේ ෆිට් කෙල්ලටත්. :dull:
     
    Status
    Not open for further replies.