හොදම දේ ගිහින් Credit Officer කෙනෙක්ම හම්බවෙලා කතාකරන්න. ඒ එක්කම එතන ඉන්න surveyor (BOQ එක බලලා Loan එක අනුමත කරන කෙනා) ව හම්බවෙන්න. දැනගන්න මම මෙච්චර ගානක් ගන්න ඉන්නවා BOQ එක කොච්චර ප්රමාණයකට හදන්න ඕනෙද කියලා. Housing Plan එකත් අරන් යන්න. මුල්ම අදියරේ Loan එක Pass කරන එක තියෙන්නේ surveyor අතේ. ඉතින් එයාව හම්බවෙලා කතා කරන එක හුගක් ප්රයෝජනවත්. NSB එකේ Head Office (Colombo 03) ඉන්න surveyor නම් එළ. එයා ඔක්කෝම කියලා දෙනවා. ඒ විදිහට BOQ එක හදාගත්තනම් ගොඩ.



