about srilankan bank loan

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදම දේ ගිහින් Credit Officer කෙනෙක්ම හම්බවෙලා කතාකරන්න. ඒ එක්කම එතන ඉන්න surveyor (BOQ එක බලලා Loan එක අනුමත කරන කෙනා) ව හම්බවෙන්න. දැනගන්න මම මෙච්චර ගානක් ගන්න ඉන්නවා BOQ එක කොච්චර ප්‍රමාණයකට හදන්න ඕනෙද කියලා. Housing Plan එකත් අරන් යන්න. මුල්ම අදියරේ Loan එක Pass කරන එක තියෙන්නේ surveyor අතේ. ඉතින් එයාව හම්බවෙලා කතා කරන එක හුගක් ප්‍රයෝජනවත්. NSB එකේ Head Office (Colombo 03) ඉන්න surveyor නම් එළ. එයා ඔක්කෝම කියලා දෙනවා. ඒ විදිහට BOQ එක හදාගත්තනම් ගොඩ.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    අඩුම පොළියට ගන්න තියෙන හොදම බැංකුව NSB. මම කලින් කිව්වා වගේ Payslip එකක් විතරක් අරගෙන NSB Loan Centre එකකට ගිහින් Credit Officer කෙනෙක් හම්බ වෙලා කතා කරන්න. මම 1.5 Million ගත්තා, 20years වලට. Monthly Installment එක 18500/- විතර.

    Documents ගැන විස්තර ඕනේනම් කියන්න මම Help කරන්නම්.
    මොකද දැන් මට හොදට Experience තියෙනවා Bank එකට 7-8 සැරයක් ගිහින් :D
    MOKAKDA BAN ME KERUWAAWA.
    UMBATA 4,440,000 GEWANNA WENAWANE (18500*20*12)
    PUDUMA BANKU :angry:
     
    surveyor JARAWA GANNAWADA BAN
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    surveyor JARAWA GANNAWADA BAN

    මම නම් ජරාව දෙන්න ගියේ නෑ. අවශ්‍ය විදිහට Document හදා ගන්න විදිහ විතරයි ඇහැව්වේ. ඉතින් ඒ විදිහටම Documents හදා ගෙන ගියාම ඒගොල්ලන්ට වෙන මුකුත් කියන්න බෑනේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    MOKAKDA BAN ME KERUWAAWA.
    UMBATA 4,440,000 GEWANNA WENAWANE (18500*20*12)
    PUDUMA BANKU :angry:

    ඒනකේ බැංකු ලෝභ නැතුව ණය දෙන්නේ.
    ඒ වුනාට තව අවුරැදු 20 ගියාම අපි ගත්ත Loan එකේ වටිනාකම ඉහලයිනේ.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඕකට ඕන ගාන දාලා හදාගනින්, බන්.....

    machoo housing loans walata intrest eka 12% bn :confused::confused::confused:

    ඕකට ඕන ගාන දාලා හදාගනින්, බන්.....
    :nerd::nerd::nerd:

    http://www.combank.net/newweb/index...rmmonths=0&months=240&amtremaining=3997328.42

    Interest Rates on Advances: (2nd June 2012) BANK OF CEYLON
    Export Bill Finance - Rupee Facilities 12 .50% 17.00%
    Import Bill Finance - Rupee Facilities 17.50% 21.00%
    Lease Finance (W.E.F: 25th June 2012) 17.00% 18.00%
    Lending to Small & Medium Scale
    Industries (SMEs) AWDR+3.00 11.00%
    Residential Housing 13.50% 15.50%
    Pawning 17.50% 17.50%
    US Dollar Loans to Exporters 5.00% 7.00%
    Personal Loans 15.00% 15.00%
    Vehicle Loans 15.50% 21.00%
    Credit Cards 28.00% 28.00%
    Agricultural Lending 12.50% 17.00%
     
    Last edited:

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    අඩුම පොළියට ගන්න තියෙන හොදම බැංකුව NSB. මම කලින් කිව්වා වගේ Payslip එකක් විතරක් අරගෙන NSB Loan Centre එකකට ගිහින් Credit Officer කෙනෙක් හම්බ වෙලා කතා කරන්න. මම 1.5 Million ගත්තා, 20years වලට. Monthly Installment එක 18500/- විතර.

    Documents ගැන විස්තර ඕනේනම් කියන්න මම Help කරන්නම්.
    මොකද දැන් මට හොදට Experience තියෙනවා Bank එකට 7-8 සැරයක් ගිහින් :D

    machan nsb eken personal loan ekak ganna barida? puluwan nam monada oone docs?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan nsb eken personal loan ekak ganna barida? puluwan nam monada oone docs?

    Personal Loan ගැන නම් මම වැඩිය දන්නේ නෑ. හොදම වැඩේ ගිහින් Credit Officer කෙනෙක් හම්බ වෙලා අහලා බලන එක තමයි.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අඩුම පොළියට ගන්න තියෙන හොදම බැංකුව NSB. මම කලින් කිව්වා වගේ Payslip එකක් විතරක් අරගෙන NSB Loan Centre එකකට ගිහින් Credit Officer කෙනෙක් හම්බ වෙලා කතා කරන්න. මම 1.5 Million ගත්තා, 20years වලට. Monthly Installment එක 18500/- විතර.

    Documents ගැන විස්තර ඕනේනම් කියන්න මම Help කරන්නම්.
    මොකද දැන් මට හොදට Experience තියෙනවා Bank එකට 7-8 සැරයක් ගිහින් :D

    මේකට කලින් ඉදන් NSB එකේ accounts තියෙන්න ඕනෙද?
     
    Last edited:

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    Ekmanata ganna onenam yanna "HSBC" . poliya tikak wadi unata patta ekamanak tiyenne. man dawas 6n loan eka gaththa. gauranters la one na. documents wadiya oneth na,
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් Fixed deposit එකක් තියෙද්දි ඒක තියල housing Lone එකක් ගන්න පුලුවන් ද commercial Bank එකෙන්
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අඩුම පොළියට ගන්න තියෙන හොදම බැංකුව NSB. මම කලින් කිව්වා වගේ Payslip එකක් විතරක් අරගෙන NSB Loan Centre එකකට ගිහින් Credit Officer කෙනෙක් හම්බ වෙලා කතා කරන්න. මම 1.5 Million ගත්තා, 20years වලට. Monthly Installment එක 18500/- විතර.

    Documents ගැන විස්තර ඕනේනම් කියන්න මම Help කරන්නම්.
    මොකද දැන් මට හොදට Experience තියෙනවා Bank එකට 7-8 සැරයක් ගිහින් :D

    මේකට කලින් ඉදන් NSB එකේ accounts තියෙන්න ඕනෙද?
     
    akalanka47

    Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    Commercial Bank Eka Ganna Deyak Na. Unge Service eka Pattama Sawththui.Un Loku salli karayonta witharai loan denne. NSB Housing Loan walata hodai.