2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    migaramk ගේ ත්‍රෙඩ් එකක තිබුනේ...:oo::oo::oo:
    25000ක් ගහන්න නම් අමාරු‍යි තම‍යි බන් මම 2008 ඉඳන් තවම දෙදාස් ගානක්නේ ති‍යෙන්නේ..

    ඔව්, නෙන්නම් එකත් ඇත්ත, මොනවා ද බං මී හරක් ගේ Thread එකේ කිව්වේ ? :oo:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    migaramk ගේ ත්‍රෙඩ් එකක තිබුනේ...:oo::oo::oo:
    25000ක් ගහන්න නම් අමාරු‍යි තම‍යි බන් මම 2008 ඉඳන් තවම දෙදාස් ගානක්නේ ති‍යෙන්නේ..

    තමන්ට ලැබුන rep points සෑම 1000 ගුනාකාරයකටම rep power එක බැගින් වැඩිවෙනවා..
    නැත්තම් posts 25000 ගුනාකාරවලට එක බැගින් වැඩිවෙනවා..
    එහෙමත් නැත්නම් එලකිරියේ හිටපු අවුරුදු ගානට එක බැගින් වැඩිවෙනවා.. :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිල් ගෙට් කාරයා කෙසෙ වෙතත්
    මාලිංග අයියාව එලකිරි සයිට් එකෙ 95% අය දන්නවා :yes::yes:

    හිහි අපෝ නෑ. එළකිරි එකට දවස ගානෙ ගොඩක් අය එකතු වෙනවනෙ. ඉතින් එහෙම ගොඩක් අය දන්නෙ නෑ :D ඔන්න එළකිරි එකේ ගොඩක් ජනප්‍රිය චරිතන ගැනනම් දන්නව ඉතින් ඒ වගේ ප්‍රමාණයක් අය. :D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයිනෙ. සල්ලි තිබුණ කියල ජීවිතේ ගොඩක් දේවල් ගන්න බෑ. සල්ලි තියෙන්න ඕන තමයි ජීවත් වෙන්න ඇති මට්ටමට. ඒත් සල්ලි කියන්නෙ එක දෙයක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනව ජීවිතේක. :D

    මංනම් ජනප්‍රිය නෑ. ජනයන්ට අප්‍රිය මිසක්. :rofl:

    මට නම් දිරවා ගන්න ටිකක් විතර පරක්කු වෙයි බං ඕය වගේ කතා , කමක් නෑ, මම පරක්කු කරලා හරි දිරවා ගන්නම් කෝ.
    :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තවම නැකත ආවේ නෑ කෙල්ලේ, එතකම් හොද එකා වගේ ගිහිල්ලා බිත්තර කොප්පියක් හදාගෙන වරෙන් කුස්සියට පැත්තට ගිහින් :dull:
    monawa ? :oo::frown: