migaramk ගේ ත්රෙඩ් එකක තිබුනේ...
25000ක් ගහන්න නම් අමාරුයි තමයි බන් මම 2008 ඉඳන් තවම දෙදාස් ගානක්නේ තියෙන්නේ..
ඔව්, නෙන්නම් එකත් ඇත්ත, මොනවා ද බං මී හරක් ගේ Thread එකේ කිව්වේ ?

migaramk ගේ ත්රෙඩ් එකක තිබුනේ...
25000ක් ගහන්න නම් අමාරුයි තමයි බන් මම 2008 ඉඳන් තවම දෙදාස් ගානක්නේ තියෙන්නේ..

migaramk ගේ ත්රෙඩ් එකක තිබුනේ...
25000ක් ගහන්න නම් අමාරුයි තමයි බන් මම 2008 ඉඳන් තවම දෙදාස් ගානක්නේ තියෙන්නේ..

අමුද?
තයි?
උඹ බීලද බං?

බිල් ගෙට් කාරයා කෙසෙ වෙතත්
මාලිංග අයියාව එලකිරි සයිට් එකෙ 95% අය දන්නවා![]()
ඔන්න එළකිරි එකේ ගොඩක් ජනප්රිය චරිතන ගැනනම් දන්නව ඉතින් ඒ වගේ ප්රමාණයක් අය. 
සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයිනෙ. සල්ලි තිබුණ කියල ජීවිතේ ගොඩක් දේවල් ගන්න බෑ. සල්ලි තියෙන්න ඕන තමයි ජීවත් වෙන්න ඇති මට්ටමට. ඒත් සල්ලි කියන්නෙ එක දෙයක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනව ජීවිතේක.
මංනම් ජනප්රිය නෑ. ජනයන්ට අප්රිය මිසක්.![]()

මට බේබද්දෝන්ව පෙන්න බෑ බං, දැක්කාම කපලා දාන්නමයි හිත දෙන්නේ.![]()

kooo bn patan gatte nadda taama![]()

http://www.elakiri.lk/forum/showthread.php?t=342919ඔව්, නෙන්නම් එකත් ඇත්ත, මොනවා ද බං මී හරක් ගේ Thread එකේ කිව්වේ ?![]()



නෑ, බං උඹ එනකම් හිටියේ, හදිසි වෙන්න එපා බං ඕය බංකුවෙන් වාඩි වියන් තමව හරි නැකට ආවේ නෑ,![]()

sirawata kiyapanko mage nathnam wada karanne nadda danne na![]()


නෑ, බං 8.30 වගේ හොද නැකතක් එනවා කියලා කිව්වා වගේ මතකයි ඒ වෙනකම් බං ඉන්නේ.![]()


monawa ?තවම නැකත ආවේ නෑ කෙල්ලේ, එතකම් හොද එකා වගේ ගිහිල්ලා බිත්තර කොප්පියක් හදාගෙන වරෙන් කුස්සියට පැත්තට ගිහින්![]()


උබගේ අවේටර් එක මරු....කෙල්ලෙක්ට අතවර කරන්න ගිහින් නේද ඔය...![]()
