dan tikakata kalin giya sinduwe name eka mokadda?

lasana sinduwak
ekathu karagana ko mekata Canadawe inna Sri lankan hemomawa

ඇයි බං උඹ ගෙදරින් එන කොට පුටුවක් උස්සන් ආවේ, මේ තියෙන්නේ ඇති වෙන්න ගමටම බංකු.![]()

ඔන්න මමත් ආවෝ.............
All The Best Rooshan!!!!!!!!!

උඹ කැනඩාවේ ද බං, කලින් කියන්න එපා යෑ, උඹ වෙනුවෙන් මේ බංකුවකුත් අල්ලන් හිටියා![]()

dan tikakata kalin giya sinduwe name eka mokadda?

සොරි මචෝ, අපේ රේඩියෝ කරන බුවා දැන් කියයි පොඩ්ඩක් ඉවසාගෙන හිටපන් මචෝ.![]()
නම හොයල දියං
උදයගෙ මගෙ හීනයට කලින් ගිය සින්දුව 
ඇයි බං උඹ ගෙදරින් එන කොට පුටුවක් උස්සන් ආවේ, මේ තියෙන්නේ ඇති වෙන්න ගමටම බංකු.![]()
බංකු බංකු උඹ කැනඩාවේ ද බං, කලින් කියන්න එපා යෑ, උඹ වෙනුවෙන් මේ බංකුවකුත් අල්ලන් හිටියා![]()

අහ් 
එහෙනම් මගෙ බංකුව කාට හරි දියන් දැන් 