2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    292040_438086322900623_1284257300_n.jpg

    මට දෙන්න සුදු අසු පිට නෑගලා....පාස්ට් සෝන්ග් එක :yes:

    api ahan inne..:P

    Untitled.jpg
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කො අද ගෙම්බායි ගෙම්බියි නැද්ද??
    (බ්ලැකා & බනි අක්කියයි) :rolleyes::rolleyes:
    දෙන්නා හැමදාම රන්ඩු නෙ ඉතින්
     
    Last edited:

    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    36
    World.Sri_Lanka
    සොරි මචෝ, අපේ රේඩියෝ කරන බුවා දැන් කියයි පොඩ්ඩක් ඉවසාගෙන හිටපන් මචෝ. :dull:

    සේද මාවත කෑල්ලක් ඇහුනා.. නෑ නෑ කෑල්ලක් ඇහුනා.. සින්හල රොක් එකක් :D නම හොයල දියං :D උදයගෙ මගෙ හීනයට කලින් ගිය සින්දුව :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උඹ කැනඩාවේ ද බං, කලින් කියන්න එපා යෑ, උඹ වෙනුවෙන් මේ බංකුවකුත් අල්ලන් හිටියා :baffled:
    :dull::dull::dull: අහ් :rofl::rofl: එහෙනම් මගෙ බංකුව කාට හරි දියන් දැන් :rofl:
    මම කලින්ම කැනඩාවෙ බංකුවක වාඩි උනා :yes::yes: