2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් කොල්ලා..........
    ලහිරුව හම්බ වෙනකං බන්නේ ඌට දෙකක් අනින්න මං..........
    අර චොකා බයිලා කියනවට........බලපං මුට පට්ට වොයිස් එකක් තියෙන්නේ.........
    මේකෙ මියුසික් ඈරේන්ජ්මන්ට් එකත් මගේ........අහුවෙච්චාවෙ කෝ.......oba එකේදී..............
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :dull::dull::dull: අහ් :rofl::rofl: එහෙනම් මගෙ බංකුව කාට හරි දියන් දැන් :rofl:
    මම කලින්ම කැනඩාවෙ බංකුවක වාඩි උනා :yes::yes:

    ඕඩර් කරපු බංකු වෙන එවුන්ට දෙන්නේ නෑ, කමක් නෑ, උඹත් බංකුවක නේ ඉන්නේ එළ. :dull:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මට මිලින්ගෙ පායා ඇයි හිනහෙන්නේ සෝන්ග් එක දෙන්නකෝ මචන්, මම දැන් එලකිරි එකේ ඉන්න සියලුම දෙනාවම එක් කරගන්නවා.:yes::yes:
     

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    අදනම් ගෑණු ලමයෙක්ගේ voice එකක් තියන කොල්ලෙක් නේ radio එක කරන්නේ..:P:P:P:P:P:D:D:D:D:D

    මචන් මට ත් සින්දුවක් දීපන්කෝ///:D:D

    ''පායනා පුන් සඳ පැරදෙනා
    ඔය සුදු මුව කොයින්ද සුකුමාලියේ.....''

    ඔය සින්දුව නිතරම ඇහෙන එකක් නෙමේ හැමොටම අහන්නත් එක්ක දෙන්නකෝ අපිට ඔය සින්දුව:D:D:D:D





    :DThankyou machan:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තෑන්ක්ස් කොල්ලා..........
    ලහිරුව හම්බ වෙනකං බන්නේ ඌට දෙකක් අනින්න මං..........
    අර චොකා බයිලා කියනවට........බලපං මුට පට්ට වොයිස් එකක් තියෙන්නේ.........
    මේකෙ මියුසික් ඈරේන්ජ්මන්ට් එකත් මගේ........අහුවෙච්චාවෙ කෝ.......oba එකේදී..............

    උඹ අරූගේ ගැණි නෙවෙයි නේ බං, ඌට ඕන කරන දේ ඌ කරපු දෙන් බං අපිට මොකෝ. :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes::yes:matath 1 thiyenawa..ape diha kattiya natti balana nisa balagana bariwa inne..:(

    අපේ ගෙදර කේස් එකත් ඕකමයි... කොහොම හරි උද්ගෝෂණයක් කරල ඉල්ලිම් දිනාගෙන එන්නම්... ජය වේව... හොදට ෂෝ එක කරපාන් මචෝ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමදාම වගේ අදත් මම ඉල්ලන්නේ rock සින්දුවක්....පුලුවන් වෙලාවක play කරපන් මචන්..
    11.gif
    11.gif