අහ් ආවද අක්කියාඔන්න මමත් ආවෝ.............
All The Best Rooshan!!!!!!!!!

අහ්
එහෙනම් මගෙ බංකුව කාට හරි දියන් දැන්
මම කලින්ම කැනඩාවෙ බංකුවක වාඩි උනා![]()

අද මැච් එක බොලව්... ටක් ගාලා රබර් ඇහ දාල එන්න ඔනෙ...
WAYAMBA UNITED

matath 1 thiyenawa..ape diha kattiya natti balana nisa balagana bariwa inne..
ඔව් ඔව් මොකක්ද වෙන්න ඕනේ?![]()


කො අද ගෙම්බායි ගෙම්බියි නැද්ද??
(බ්ලැකා & බනි අක්කියයි)
දෙන්නා හැමදාම රන්ඩු නෙ ඉතින්








තෑන්ක්ස් කොල්ලා..........
ලහිරුව හම්බ වෙනකං බන්නේ ඌට දෙකක් අනින්න මං..........
අර චොකා බයිලා කියනවට........බලපං මුට පට්ට වොයිස් එකක් තියෙන්නේ.........
මේකෙ මියුසික් ඈරේන්ජ්මන්ට් එකත් මගේ........අහුවෙච්චාවෙ කෝ.......oba එකේදී..............

matath 1 thiyenawa..ape diha kattiya natti balana nisa balagana bariwa inne..
![]()
හොදයි ඕය කෙල්ල අර කයිවාරුවක් ගාගෙන ඉන්න කෙල්ලෝ සෙට් එක ලගට ගියා නම් හොදයි.![]()

ha ko bankuwak dennako matath ehenam 