visit polonnaruwa 1

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔන්න කොල්ලා එල වැඩක් කරලා.

    කතා කරන්න දෙයක් නෑ. අර Pics edit කරද්දී මැද්දට text ඇවිල්ල මොකද. ලොකු ලොකු Software ඕන නෑ. MS Picture Manager එකෙන් පොඩි කරලා දාපන් ඊ දානකොට.

    කොහොම උනත් එල වැඩේ.

    ඔන්න මගෙන් උදේ පාන්දරම + 4 ක්

    ඉතුරු කෑල්ල එනකං අපි ඉන්නේ.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න කොල්ලා එල වැඩක් කරලා.

    කතා කරන්න දෙයක් නෑ. අර Pics edit කරද්දී මැද්දට text ඇවිල්ල මොකද. ලොකු ලොකු Software ඕන නෑ. MS Picture Manager එකෙන් පොඩි කරලා දාපන් ඊ දානකොට.

    කොහොම උනත් එල වැඩේ.

    ඔන්න මගෙන් උදේ පාන්දරම + 4 ක්

    ඉතුරු කෑල්ල එනකං අපි ඉන්නේ.

    එල මචන්....... මගෙ 4ටෝ එකක් 5mb විතර වදිනවා..... එකයි තමයි පොඩි කලේ...
    මම ආයේ අරකෙන් කරන්නම්......


    Good post
    passe salakannam badu iwarawela..

    ela ela machan....


    mage rep iwarai machanlaa....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නියමයි මචං හොද වැඩක් අපිත් එක්ක බෙදා ගත්තට රෙප් +6