patta thread 1k machan =)
hodata info kyala deela thayanawa =)
ela ela rep++
නියමයි මචං හොද වැඩක් අපිත් එක්ක බෙදා ගත්තට රෙප් +6
දඩබ්බරයා;13299227 said:patta ban.....
maxxxa.

මේ photos ටික දැක්කම මටත් ඔය පැත්තේ ඇවිල්ලම බලන්න හිතෙනවා. අඩෝ පට්ට ලස්සනයි බන්. ඒ කලේ තිවිල තියෙන්නේ මාර technology එකෙක්නෙ...
niyamyi machan....ela ela,











මේවට නොදෙන රෙප් මොකටද ,, තැන්ක්ස් මචන්..++






වරෙන් මචන් මේ පැත්තේ රවුමක් දාල යන්න....ෆට්ටයි මචන්..පොලොන්නරුවේ ගිහිල්ලා ආවා වගේ දැනුනා සිරාවටම.රෙප් දුන්නා 5+ ම...
ela machan loweth
rep +10






Sira machan..
Thanks for sharing..![]()






ඔව් බන්...... සිරාවටම දුකයි....patta thred eka banz.....
duka hitheanawa ban wewa dekkama...
rep+
එල එල..... ඉතුරු ටිකේ පොටෝ තියෙනවා....Niyama Buwa
Ithuru Tikath danna
+4
උබත් පොලොන්නරුවෙද මචන්......පොලොන්නරු යනවා නම් මගෙන් අවසර අරන් යන්න ඕනා හරිය......![]()
![]()
ත්‍රෙඩ් එක එලකිරි මචෝ..... පරාක්‍රම සමුද්‍රය දැන් හැටි දැක්කහම දුකේ බෑ බං...... ඔතන අපි (මමයි වයිෆුයි) කොච්චර වෙලා ඉන්නවද ඈවිත්...... රෑල්ල ගහනවා වගේ තමා ඉතින් හැම වෙලේම...... ඒකනේ සමුද්‍රය කියන්නේ ඕකට......!!
Rep+![]()
![]()
සිරාවටම ෆට්ට මචන්.ආයේ කතා කරන්න දෙයක් නෑ.ඔන්න මචෝ රෙපකින් දමලා ගහනවෝ
![]()
patta patta pata pata.
elakiri wade mcn menna magen rep.........![]()