bili puujawa nawathath

arunshot

Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    Nopppp

    Machanla, mama me seen aka dannawa, mokada mama halawatha(Chilaw)... Maath Oya seen Akata kemathak na, eth ochara eluwo kapalath eluwange nattak hari ithuru wenne na macho..okkoma minissunge bade(samahara unge refrigeator asseth thiyanawa)
    Mama kiyanne kana eka innakam kapana unuth innawa...monawa unath paw Oya ahinsaka saththu....
    :no::no::no::no:
     
    • Like
    Reactions: dharklionz

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද අපි මේක නවත්තන්න කරන්න ඕනි මචං..?
    පුළුවන් උදව්වක් කරනවා අනිවා..
    මමත් ඇත්තෙන්ම සත්ව හිංසාවට විරුද්ධයි..
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මුන්නේෂ්වරම් බිලි පූජාව මෙවරත් නවත්වනවා. එදාට මං සත්‍යග‍්‍රහයක් කරනවා - Mervin Silva


    ලබන මස පළමුවැනිදාට යෙදී ඇති මුන්නේෂ්වරම් කාලි කෝවිලේ වාර්ෂික සත්ව පූජාව මෙවරද වළක්වාලන බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. එදින අලූයම සිට එම සත්ව පූජාව පැවැත්වීමට නියමිත කෝවිල ඉදිරිපිට සත්‍ය කි‍්‍රයාවක යෙදෙන බවද අමාත්‍යවරයා පැවසීය.
    කොළඹ මාධ්‍ය හමුවකදී මේ අදහස් පල කල අමාත්‍යවරයා මෙසේද කීය.
    ‘ගියපාරත් මම මේක නැවැත්තුවා. ඉතින් ඒගොල්ලො චණ්ඩිකමක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒක මං හිතන්නේ ඒ අය විසින්ම දඬුවමක් ලබා ගන්නව කියල මං විශ්වස කරනව.
    භගවත් ගීතාව තියන පොතේ තියෙනව සතෙක් මරන්න ඕනෙ ගිණියම් වෙච්චි තැටියක් උඩ නැගල. එහෙම මරණ මිනිස් පවුලෙ සාමාජිකයෙක් මටනම් තව හොගන්න බැරිවුණා.
    ඊළඟට ශ‍්‍රී ලංකාව තුල දේවාලයක් ඉදිරිපිට සතුන් මරණ එකම තැන තමයි මේ කාලි කෝවිල. මම අදහන මම දන්න කාලි මෑණියො ලේ උරාබොන කෙනෙක් නෙමෙයි. එහෙම කාලි මෑණියො කෙනෙක් ඉන්නවම් එහෙම කාලි මෑනියන්ට විරුද්ධව කටයුතු කරන්න මං බයත් නෑ. මං අදහන කාලි මෑණියො ඒවට විරුද්ධයි.
    මාධ්‍යයට මං කියන්නේ සතුන් ගෙන ඒමෙන් වලකින්න කියල ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න.’

    lankacnews
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pusariyo thopi ahinsaka eluwan, kukullo maranne ayi ?? pusariyo thopi walassu, koti, sinhayo wage napuru satthu maranna thora ganne natthe, thope deiyo ha thopi walassu, koti, sinhayonta baya nisa netha ? avalan nivata wal ballo ahinsaka sathunta hirihara karana thopita karumaya mea life ekedi and next life ekedi palisan devi karana paw wadawalata sure ekatama. Athokota mea ahinsaka sathunge bella kapuwa wagema thope bellath kapewi . Adata thopita therevei karumaye arumaya.
     
    Last edited: