bili puujawa nawathath

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
08-29-2012 10:11 PM meka nawaththanne un demala hnda ne?

නෑ මරන්නේ සත්තු නිසා,
තමන්ගේ ආගමේ මොනවා කිව්වත්, තමන්ගේ ජාතියේ මොනවා කිව්වත් ,තමන්ගේ දෙමව්පියන් මොනවා කිව්වත් තමන් කරන්නේ තමන්ට හෝ අනුන්ට හිංසා කාරී, පීඩා කාරි දෙයක් නම් ,තමන්ගේ චේතනාවත් ඒකම නම් ඒක වැරදියි..
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මුන්ට ඇත්තටම වෙන ආගමක එවුන් ටිකක් සත්තු මරද්දි යකෝ පුදුම විදිහට රිදෙනවනේ ඈ! දැන් අපේ වාහෙලා පස්ස උඩ දාගෙන මුන්නේශ්වරම් එකට කෑ ගහනව මේ දවස් වල.. ඊට ඉස්සෙල්ලා රාමසාන් වලට හරක් මරන එකට කෑ ගැහුවා.. අනේ ඉතින් කෑ ගහපල්ලකෝ අර හැමදාම මස් කඩවල මරන සත්තු ටික නිදහස් කොර ගන්න... නැත්නම් අර අකුරු තුනේ කෑම කඩ ඉස්සරහ හරි, අර අධිවේගී මාර්ග හදන්න කොන්ට්‍රැක් අරන් ලංකාවට ඇවිත් ගෙවල් වල ඉන්න බල්ලෝ සල්ලි වලට අරගෙන මරාගෙන කන චීන්නුන්ට විරුද්ධව හරි ඒ බල්ලෝ විකුණපු එවුන්ට විරුද්ධව හරි කෑ ගහපල්ලකෝ! එහෙමත් නැත්නම් අනේ අර හැමදාම කෝටි ගණනින් මැරුම් කන යාළු මාළුවෝ වෙනුවෙන් එහෙම කෑ ගහපල්ලකෝ! හැහ් මට අමතක වුණානේ.. මාළු කියන්නේ මස් නෙමෙයිනේ... ආ ඒක අවුලක් නෑ මගේ හිතේ.. රෙද්ද! මුන්ට කන්න හොඳයි මරන්න නරකයි! නොදෝමකින් දිව දෙකේ එවුන්!
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    අඩේ Natasha ta වත් කියමුද පුජකයට වැඩක් දෙන්න කියල මොනවහරි පෙන්නල

    :D:D:D:D:D:D:D
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මුන්ට ඇත්තටම වෙන ආගමක එවුන් ටිකක් සත්තු මරද්දි යකෝ පුදුම විදිහට රිදෙනවනේ ඈ! දැන් අපේ වාහෙලා පස්ස උඩ දාගෙන මුන්නේශ්වරම් එකට කෑ ගහනව මේ දවස් වල.. ඊට ඉස්සෙල්ලා රාමසාන් වලට හරක් මරන එකට කෑ ගැහුවා.. අනේ ඉතින් කෑ ගහපල්ලකෝ අර හැමදාම මස් කඩවල මරන සත්තු ටික නිදහස් කොර ගන්න... නැත්නම් අර අකුරු තුනේ කෑම කඩ ඉස්සරහ හරි, අර අධිවේගී මාර්ග හදන්න කොන්ට්‍රැක් අරන් ලංකාවට ඇවිත් ගෙවල් වල ඉන්න බල්ලෝ සල්ලි වලට අරගෙන මරාගෙන කන චීන්නුන්ට විරුද්ධව හරි ඒ බල්ලෝ විකුණපු එවුන්ට විරුද්ධව හරි කෑ ගහපල්ලකෝ! එහෙමත් නැත්නම් අනේ අර හැමදාම කෝටි ගණනින් මැරුම් කන යාළු මාළුවෝ වෙනුවෙන් එහෙම කෑ ගහපල්ලකෝ! හැහ් මට අමතක වුණානේ.. මාළු කියන්නේ මස් නෙමෙයිනේ... ආ ඒක අවුලක් නෑ මගේ හිතේ.. රෙද්ද! මුන්ට කන්න හොඳයි මරන්න නරකයි! නොදෝමකින් දිව දෙකේ එවුන්!
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    424749_520608771290044_1615111738_n.jpg