bili puujawa nawathath

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    284954_488037241207900_2014610580_n.jpg



    අහිංසක අසරණ සතුන්ගේ ජීවිත බේරා ගැනීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    oya kiyana hatiyata lankawe malu, mas walata anith saththu marana eka maduruwo wage saththu marana ekath nawaththanna ona. :lol:

    කවුරුත් කියලා නෑ මෙතන මස්, මාළු කන එක හරියි කියලා. එකත් වැරදියි තමයි.
    ඒක නිසා තමයි මේක හරි නවත්තන එකට සහයෝගය දෙන්න ඕනේ. පුලුවන් තරම් වැරදි අඩු කරගන්න එකයි වටින්නේ වැරදි වෙනවා කියලා තව වැරදි කරනවට වඩා.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    අපේ ආචාර්යතුමාට කියල බලමු නේද??


    2w4dumr.jpg