ane matath dennako sinduwak..man iiluwe ape nangita..
දෙයි ළමයෝ ඉවසන්න ..
පෝලිමේ ඉන්න ඕනනේ..

ane matath dennako sinduwak..man iiluwe ape nangita..

ඇයි යකෝ කාගේ අවසරයෙන් ද උඹේ ඕය මගුල දැම්මේ ? දැන් කරන්න දෙයක් නෑ වරෙන් උසාවියට එදාට.![]()

SLT එකේ උන්ට..... @@&@*#($* එපා වෙනවා බං..... පේජ් එකක් ලෝඩ් වෙන්න හත් වරුවක් යනවා........ මලම පැන්නොත් ගන්නවා ලංකා බෙල් එකක්.....!!
![]()

Thanks akkiyooMalliya onna magenuth,
Congratzzzzzzzzz............

මේ නංගිය අදත් එක්කරගෙන ආවා කට්ටියට පැණි හලන්න...
![]()








මේ නංගිය අදත් එක්කරගෙන ආවා කට්ටියට පැණි හලන්න...
![]()

හැමදාම එක්කගෙන එන්න එපා බන්, කට්ටියට දැකල දැකල එපා වෙයි.![]()



mata nam dan epama welaa 

උඹ නඩු කාරයෙක්ද බන්?![]()


දෙයි ළමයෝ ඉවසන්න ..
පෝලිමේ ඉන්න ඕනනේ..![]()


එහෙම තමයි ඉතින් කට්ටිය කියන්නේ...හැමදාම එක්කගෙන එන්න එපා බන්, කට්ටියට දැකල දැකල එපා වෙයි.![]()




ඔන්න මගෙ 8000ස් වෙනි පොස්ට් එක
එදා ඉදලා එලකිරි එකෙ මෙ පොස්ට් 8000 ගහන්න උදව් කරපු හැමොටම ගොඩක් ස්තුතියි... අහ් ගොඩක් ස්තුතියි ආයෙත් එලකිරි රෙඩියො එක පටන් ගත්තටඇත්තටම ලොකෙ කොහෙවත් වත් අහන්න බැරි ලස්සන ලස්සන ශො තියෙන එකම රෙඩියො එක තමා එලකිරි.කොම් රෙඩියො එක
හරි ඔන්න මුලු එලකිරි රෙඩියො ටිම් එකයි එලකිරි හැමොමයි එකතු කරන් අහමු එහෙනම් හොද ලස්සන හින්දි සිංදුවක්
ඔය පාටි ඉල්ලපු උන්ට මෙන්න
![]()
![]()
![]()
