හරක් මස් කන එක අසාදාරණද?

Suryaa

Member
Jun 23, 2012
285
22
0
මචන් නරකද ඔය විචල්යට මිනිස් ගාතන වලක්වනු! කියල ආදේශ කරොත්..
ගවයන් කෙරේ ඇතිවූ මහා කරුණාව තමන්ගේ වරිගයට නැත්තේ ඇයි?


ඔබ සැබවින්ම ගාතනයන්ට එරෙහිනම් මුලින්ම ඔබේ වර්ගයා මරා දැමීමට ඒ කියන්නේ මිනිසුන්
මැරීමට කෙලින්ම විරුද්ද වෙන්න. ගව ඝාතන වලට විරුද්දව යොදන ශක්තිය ඊට යොදවන්න.
ඉන් පසු ගවයාගේ සැප දුක බලන්න.
කොන්දක් තියෙන මිනිසුන් නම් අප මුල්තැන දිය යුත්තේ ඉතාම බරපතල අපරාද හා අපරාද කරුවන් වැළැක්වීමට මිස
ඔවුන් සිටියදී නිවට ලෙස සුළු අපරාද කරුවන් වැළැක්වීම නොවේ. රටේ වැඩියෙන් වෙන්නේ ඒකයි.
සුළු සොරකම් කරන සමහර වැරදි කරුවන් ජීවිතයෙන් වන්දි ගෙවන අතර මිනීමරන බහුතරය
බලවතාගේ පැත්තට හේත්තුවී දඩුවම් නොලබා තව තවත් මිනිමරනවා. ඔබ වන්නන් ඒ හැම දෙයක්ම
පෙනී පෙනී අහාර අවශ්යුතාව මත ගවයන් මැරීම ගැන පමණක් මහා හඩක් නගනවා. ඒ හඩ හරිම නිවටයි
මචන්. ඊට වඩා නිහැඩියාව අගෙයි. “තෝ පවු කාරය හරක්මස් කනවා නේද බල්ලෝ” කියා කියන
ඔබ “තෝ පවු කාරය මිනීමැරුව නේද බල්ලෝ” කියන්න එඩිතර නැහැ.

Thanks: ThinkTwice - Lankacnews
 
Last edited:

Suryaa

Member
Jun 23, 2012
285
22
0
සතුන් මැරීම යන ප්ර චණ්ඩ ක්රිනයාව සොබාදහම තුලින් නිර්මිත දෙයක් වන අතර මිනිසා ගේ ආරම්භයටත් බොහෝ පෙර පැවති ජුරාසික යුගයේ සිට පැවතුනි. ශාක බක්ෂක සතුන් බොහොමයක් මාංශ බක්ෂක විලෝපිකයන්ගෙන් මැරීමට හසුවී අහර බවට පත්වුහ. ඒ විලෝපික සත්වයන් කරුණාවන්ත නොවීම තුල නොව උන්ගේ පැවැත්ම මාංශ මත රදන පරිදි උන් සොබදමෙන් සකස්කර තිබුණු නිසාය. උන්ට සොබදමෙන් ලබාදුන්නේ අවස්ථා දෙකකි. මරා ආහාරය ලබාගැනීම නැතිනම් කුසගින්නේ මියායාමයි. මිනිසාගේ පරිණාමය ගත්කල අපගේ පුර්වජයා(මිනිසෙක් නොවේ) ගස්වල පල වැල කා දිවි රැකගත් අසරණයෙකි. සොබාදහම අකාරුණික ලෙස නියගය ලැව් ගිනි ජලගැලීම් ආදියෙන් ගස්වැල් පල වැල විනාශ කලවිටක ඔව්හු පල වැල සොයමින් කුසගින්නේ ගමන් කළහ.තමන් බුදින හුරුපුරුදු පල වැල නොලැබුනාහු මියගියහ.කුසගින්න දරාගත නුහුණු ඇතැම්හු මුලින්ම විලෝපිකයන් ආහාරයට ගෙන ඉත්රිකොට තිබු සත්වයින් ගේ මාංශ කොටස් අනුභව කර තිබුණි. ඉන් තම කුසගින්න නිවෙන බව දැනුනු විට ඔවුන් එය ආහාරයට ගත්හ.ඇත්තෙන්ම මුලින්ම මෙම නුහුරු ආහාරය හේතුවෙන් බොහෝ දෙනා මියයන්න ඇත.එහෙත් මේ නුහුරු ආහාරයට ඔරොත්තුදීමට හැකි ආකාර ජාන පැවතුනාවූ වාසනාවන්තයන් දිවි රැක ගත්හ. තම ජීව්තය රැකෙන බව දැනුනු pasu අප පුර්වජයන්ට පල වැල මෙන්ම සතුන්ද ආහාර විය.මෙලෙස අප ආදී කල්පික පුර්වජ මුතුන් මිත්තන් සතුන් මැරීම පටන් ගත්තෝය.
මෙලෙස මාංශ අනුභවයෙන් පරිනාමයේ මුලික වෙනස්කම් දෙකක් විය. එකක් ප්රෝාටීන බහුල මාංශ ශරීරයේ පටක හොදින් වර්දනය කළේය. මොලයේ වර්දනයක්ද සිදුවුණි. අනෙක සතෙකුට ලංවී මරා දැමීම ගසක නිශ්චල ගෙඩියක් කඩා කෑමට වඩා බොහෝ අසීරු දෙයකි.තමන්ට වඩා ඉතා හොද ඉවක් ඇති හාවෙක් මුවෙකු වැනි සතෙක් අසලට ලංවීම සුළු දක්ෂකමක් නොවේ. ඉවසීමකින් සංයමයකින් සතා වෙත ලංවිම,උගේ හැසිරීම අධ්ද්යනය, ඌට පලා යා හැකි මාර්ග අවම වන ලෙස ස්ථාන ගත වීම වැනි දේ සැබවින්ම අප පුර්වජයන්ගේ මොලය තුල විනය සංයමය, අවධානය හා සැලසුම් කිරීම යන බුද්දිමය හැකියාවන් පුහුණු කළේය.ඔබ දැන් අකමැති වුවද ඒවා අප පුර්වජයන්ගේ මුල්ම බුද්දිමය ක්රිධයාකාරකම් විය. මෙලෙස සතුන් දඩයම් කිරීමේ ආරම්බය පුර්වජයන්ගේ බුද්දිමය හැකියාවද වර්දනය කළේය.
පරම්පරා ලක්ෂගානක් යනවිට මෙම පසුකාලින පුර්වජයන් පලතුරු බුදිමින් සිටි මුල් සත්වයන්ට වඩා බුද්දිමත් සතුන් බවට පරිණාමය වුහ. මෙය වර්තමාන මිනිසා බිහිවීමේ මුල් අදියර විය. එය එසේ නොවුනානම් මෙහි කොමෙන්ටු දමන ඔබ හා මා පමණක් නොව අප ඉතා ගර්වයෙන් කතා කරන අපගේ ඉපැරණි ශිෂ්ටාචාර, අදිරාජ්යර, ආගම්, දර්ශන, සංස්කෘති කිසිවක් ඇතිනොවනු ඇත. මෙලෙස සතුන් දඩයම් කිරීමේ ආරම්බය පුර්වජයන්ගේ බුද්දිමය හැකියාවද වර්දනය කළේය.
කෙසේ වෙතත් මට පැවසීමට අවශ්යම වුයේ “සතුන් මැරීම” අපට උරුම කලේ සොබාදහම තුල අප මුතුන් මිත්තන් පැවැත්මට කල අරගලය නිසා බවයි. කෙසේවෙතත් දැන් අප ඉතා දියුණු තාක්ෂණ යුගයක ජීවත් වෙමු. මෙම “ආහාරය සදහා මරා දැමීම” නමැති ක්රිකයාව නවතා අපට වඩා සීලාචාර වීමට නොහැකිද? ඇත්තෙන්ම තාක්ෂණ බාවිතයෙන් ඇතැම් සත්ව පටක කෘතිමව නිෂ්පාදනයට ජීව විද්යාිව සමත්වී ඇත. නව ගවේෂණ අරබා සත්ව මාංශ පටක කෘතිමව නිෂ්පාදනය කල හැකි ලාභ දායක ක්රනම සොයාගත් දිනෙක “සතුන් මරා දැමීමේ” අවශ්යමතාව නැතිවනු ඇත. එතෙක් සතුන් මැරීම අප සමාජය තුල පවතිනු ඇත.
එය බලහත්කාරයෙන් නැවැත්වීම අවශ්ය නැත. වසර මිලියන ගණනක් පැවතුන මෙය ඇතැම්විට ජීව විද්යා‍ව හා ජාන තාක්ෂනය නිසා තව දශක කීපයකින් නැතිවී යනු ඇත.

Thanks: ThinTwice - Lankacnews
 

Suryaa

Member
Jun 23, 2012
285
22
0
EATING NON-VEGETARIAN FOOD

Killing an animal is a ruthless act. Why then do Muslims consume nonvegetarian

Answer:

‘Vegetarianism’ is now a movement the world over. Many even associate it with
animal rights. Indeed, a large number of people consider the consumption of
meat and other non-vegetarian products to be a violation of animal rights.
Islam enjoins mercy and compassion for all living creatures. At the same time
Islam maintains that Allah has created the earth and its wondrous flora and
fauna for the benefit of mankind. It is upto mankind to use every resource in this

Human beings can digest both vege-tarian and non-vegetarian
food

The digestive system of herbivorous animals can digest only vegetables. The
digestive system of carnivorous animals can digest only meat. But the digestive
system of humans can digest both vegetarian and non-vegetarian food. If
Almighty God wanted us to have only vegetables then why did He give us a
digestive system that can digest both vegetarian as well as non-vegetarian
food?


Humans have Omnivorous set of teeth
If you observe the teeth of herbivorous animals like the cow, goat and sheep,
you will find something strikingly similar in all of them. All these animals have
a set of flat teeth i.e. suited for herbivorous diet. If you observe the set of teeth
of the carnivorous animals like the lion, tiger, or leopard, they all have a set of
pointed teeth i.e. suited for a carnivorous diet. If you analyze the set of teeth of
humans, you find that they have flat teeth as well as pointed teeth. Thus they
have teeth suited for both herbivorous as well as carnivorous food i.e. they are
omnivorous. One may ask, if Almighty God wanted humans to have only
vegetables, why did He provide us also with pointed teeth? It is logical that He
expected us to need and to have both vegetarian as well as non-vegetarian
food.

To be cont ...
 

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
මචන් නරකද ඔය විචල්යට මිනිස් ගාතන වලක්වනු! කියල ආදේශ කරොත්..
ගවයන් කෙරේ ඇතිවූ මහා කරුණාව තමන්ගේ වරිගයට නැත්තේ ඇයි?


ඔබ සැබවින්ම ගාතනයන්ට එරෙහිනම් මුලින්ම ඔබේ වර්ගයා මරා දැමීමට ඒ කියන්නේ මිනිසුන්
මැරීමට කෙලින්ම විරුද්ද වෙන්න. ගව ඝාතන වලට විරුද්දව යොදන ශක්තිය ඊට යොදවන්න.
ඉන් පසු ගවයාගේ සැප දුක බලන්න.
කොන්දක් තියෙන මිනිසුන් නම් අප මුල්තැන දිය යුත්තේ ඉතාම බරපතල අපරාද හා අපරාද කරුවන් වැළැක්වීමට මිස
ඔවුන් සිටියදී නිවට ලෙස සුළු අපරාද කරුවන් වැළැක්වීම නොවේ. රටේ වැඩියෙන් වෙන්නේ ඒකයි.
සුළු සොරකම් කරන සමහර වැරදි කරුවන් ජීවිතයෙන් වන්දි ගෙවන අතර මිනීමරන බහුතරය
බලවතාගේ පැත්තට හේත්තුවී දඩුවම් නොලබා තව තවත් මිනිමරනවා. ඔබ වන්නන් ඒ හැම දෙයක්ම
පෙනී පෙනී අහාර අවශ්යුතාව මත ගවයන් මැරීම ගැන පමණක් මහා හඩක් නගනවා. ඒ හඩ හරිම නිවටයි
මචන්. ඊට වඩා නිහැඩියාව අගෙයි. “තෝ පවු කාරය හරක්මස් කනවා නේද බල්ලෝ” කියා කියන
ඔබ “තෝ පවු කාරය මිනීමැරුව නේද බල්ලෝ” කියන්න එඩිතර නැහැ.

Thanks: ThinkTwice - Lankacnews
:yes::yes:
 

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    බෞද්ද ධර්මය කියන්නේ පුදුමාකර දෙයකි.. අනාගමිකයන්ට නීති දානවිට එය ආගමකි... බෞද්ද මිනිස්සු වැරදි කරනකොට එය දර්ශනයකි.. (දර්ශනයක් නම් අනිත් මිනිස්සු මොනවා කරත් අපිට මොකෝ කියලා ඉන්නෙපය්)..
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    මචන් නරකද ඔය විචල්යට මිනිස් ගාතන වලක්වනු! කියල ආදේශ කරොත්..
    ගවයන් කෙරේ ඇතිවූ මහා කරුණාව තමන්ගේ වරිගයට නැත්තේ ඇයි?


    ඔබ සැබවින්ම ගාතනයන්ට එරෙහිනම් මුලින්ම ඔබේ වර්ගයා මරා දැමීමට ඒ කියන්නේ මිනිසුන්
    මැරීමට කෙලින්ම විරුද්ද වෙන්න. ගව ඝාතන වලට විරුද්දව යොදන ශක්තිය ඊට යොදවන්න.
    ඉන් පසු ගවයාගේ සැප දුක බලන්න.
    කොන්දක් තියෙන මිනිසුන් නම් අප මුල්තැන දිය යුත්තේ ඉතාම බරපතල අපරාද හා අපරාද කරුවන් වැළැක්වීමට මිස
    ඔවුන් සිටියදී නිවට ලෙස සුළු අපරාද කරුවන් වැළැක්වීම නොවේ. රටේ වැඩියෙන් වෙන්නේ ඒකයි.
    සුළු සොරකම් කරන සමහර වැරදි කරුවන් ජීවිතයෙන් වන්දි ගෙවන අතර මිනීමරන බහුතරය
    බලවතාගේ පැත්තට හේත්තුවී දඩුවම් නොලබා තව තවත් මිනිමරනවා. ඔබ වන්නන් ඒ හැම දෙයක්ම
    පෙනී පෙනී අහාර අවශ්යුතාව මත ගවයන් මැරීම ගැන පමණක් මහා හඩක් නගනවා. ඒ හඩ හරිම නිවටයි
    මචන්. ඊට වඩා නිහැඩියාව අගෙයි. “තෝ පවු කාරය හරක්මස් කනවා නේද බල්ලෝ” කියා කියන
    ඔබ “තෝ පවු කාරය මිනීමැරුව නේද බල්ලෝ” කියන්න එඩිතර නැහැ.

    Thanks: ThinkTwice - Lankacnews
    Riots1983.bmp
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z


    ow denawa nikan munichchawata nodee barikamata!


    This is absolutely correct when it comes to Government Universities that's why my parents made me go to a Private school after O/L..
    I used to be a student who enrolled in a government school but then after O/L I leaved it and migrated to NZ and studied in a private school then flew back to SL after graduated from an university... u see it didn't take much time if I decided for a state university I know it may probably take a lot of time to graduate.
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    මුන්ට තර්ක නැති වෙනකොට. හෙමින් මාරුවෙනවා. ඊටපස්සේ කොහෙන්හරි ච්රිස්ටියානි වෙබ් අඩවියක සිට ඉස්ලාම් විරෝද පින්තුර ටිකක් හොයාගන එනවා. ඒවුනාට උන් ක්රිස්ටානින්ටත් විරුද්දයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුන්ට තර්ක නැති වෙනකොට. හෙමින් මාරුවෙනවා. ඊටපස්සේ කොහෙන්හරි ච්රිස්ටියානි වෙබ් අඩවියක සිට ඉස්ලාම් විරෝද පින්තුර ටිකක් හොයාගන එනවා. ඒවුනාට උන් ක්රිස්ටානින්ටත් විරුද්දයි.

    mokakkda seen eka!
     

    aruna47

    Well-known member
  • ශ්‍රි ලංකාව සිංහල බෞද්ද රටකි..(සිරාවටම??) සමහර අයට ඒ ගැන ප්‍රශ්නයක් තිබ්බත් මට ඒ ගැන කිසිම සැකයක් කවදාවත් තිබුනේ නැත.. එහම සැකයක් තියන කට්ටි මේ ත්‍රෙඩ් එකෙන් දැන්ම එලියට ගියොත් හොදය් කියලා සිතමි.. මොකද මම ඒ පදනමෙන් තමය් මේ සම්පූර්ණ ලිපිය ලියලා තියෙන්නේ..

    බල්ලා දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි පටන් ගන්න කලින් කියන්න ඕන. හරි නැහැ නේ. ලංකාව බුද්ධ රටක් එක නොදන්නා උබ වගේ ගොන් මුසලයෙක් උපද්දෝපු උබේ අර තාත්තට ගහන්න ඕන. මොකද ශ්‍රීලංකාව කියන්නේ තොපි අර යන මක්කම එතකොට පාකිස්තානේ වගේ මුඩු රටක් නෙම හැම දෙයක් ම තියන රටක් එකයි බුදුන් උනත් ලංකාවට වැඩියේ. තෝ වගේ කොනක පාල කෙනක් ට එක තේරෙන්න නැහැ.. අනික උබ ත්‍රෙඩ් එක දාලා මාරු වෙන එකනම් උබේ පුකට සහ කටට ගුණයි මොකද උබේ බඩයි පුකයි දෙකම මේකට එන සිංහල කොල්ලෝ එකා ගානේ පුරවන නිසා..

    මම කලින් කිව්වා වගේ ලංකාව බෞද්ද රටකි.. බෞද්දාගමට අනුව මස් කන්න අනුමතිය තිබේ.. බුදු හාමුදුරුවෝ පවා මස් අනුභව කර ඇත.. බෞද්ද දර්ශනයකට අනුව මස් කෑම පවක් නම් ලංකාවද බෞද්ද රටක් නෙමෙය්.. මොකද මස් කියන වර්ගයට කුකුල් මස්, හරක් මස්, එළුමස් ආදිය හැම දේම අඩංගු වෙති.. කොහම නමුත් ලංකාවෙ කාලයක් සිට ප්‍රදානතම මාතෘකාව වෙලා තියෙන්නේ හරක් මස් කනේක ගැනය..

    මේකයි උරෝ ලංකාව කොහොමත් බුද්ධ රටක් නේ. බුදුහාමුදුරුවෝ මස් අනුභව කිරීමේ ආදීනව කියල දීල තියනවා. මස් කන්න එපා කියල නැහැ එත් තොපිල වගේ සක්කිලි මස් කන්න ගියාම අහිංසක සත්තු මහා පාරේ තොපේ සක්කිලින්ගේ බඩ ගින්න පුරවන්න අහිංසක සත්තු 5 දෙනෙක් විතර මරලා උන්ගෙන් 2 විතර කාලා ඉතුරු උන්ටික විසි කරනවා. යකෝ සිංහල බුද්ධ 50% හරක් මස් උරු මස් එළු මස් කන්නේ නැහැ. තෝපෙ සක්කිලි හරකෙක් පෙන්න බැහැ මරනවා. අම්මගේ හු-ත හලාල් කරන්න කියල ඒ සතාට දස වද දෙනවා.

    ඇය් හරක් මස් කනේකට විතරක් මෙච්චර විරෝදධතා එල්ල වෙන්නේ.. ඒකට ප්‍රදානත හේතුව හැටියට සලකන්නේ හරකා කියන්නේ කිරි අම්මාය.. හරක් පැටවුන්ට වඩා කිරි බොන්නේ මිනිස් ජාතියය.. ඒ කල ගුණ සැලකිමක් හැටියට හරක් මස් නොකා යුතුය්.. වෙන වෙන තර්ක සමහර එවුන්ට තිබ්බත් හරක් මස් කනේකට විරුද්ද වෙන කට්ටියගේ ප්‍රදනත වාදය වෙලා තිබුනේ මෙයය්..

    ඔව් කිරි අම්ම තමයි... මුළු ලෝකෙම කිරි බොන්නේ ඒ කිරි අම්මගෙන්. එහෙව් තොපි සක්කිලි මරණ එකෙත් සීමාවක් නැහැ. රෙන්න බරටයි හුජ්ජ බරටයි දෙකටම මරනවා. තු නොදකින්


    හරි දැන් අපි මේ කලගුණ සැලකිම කියනේකට එමු.. කලගුණ සැලකිම උතුම් දෙයකි.. ඒත් බෞද්ද මිනිස්සු කලගුණ සලකන මිනිස්සු හැටියට මම නොදකිමි.. ඒකට ගොඩක් ඇත.. නමුත් මම ලංකාවේ තියන ප්‍රදානතම ප්‍රශ්නයක් ගැන කතාකරන්න හිතමි..
    ඒ තමය් ලංකාවෙ තියන මහලු නිවාස සහ අසරණ වෙච්ච දෙමව්පියන් ගැන..
    අපි මෙලොව දුටු දවසේ ඉදලා බොන්නේ මව් කිරිය.. රැකවරණය පතන්නේ තාත්තගෙන්ය.. හරකට කලගුණ සලකන බෞද්ද මිනිස්සු තමන්ගේ දෙමව්පියන්ට කලගුණ සලකනවද කියලා පොඩ්ඩක් බලමු..
    Director of the National Secretariat for Elders which comes under the Ministry of Social Services Mrs. J. Krishnamoorthi ට අනුව ලංකාවේ ජනග්‍රහනයෙන් 9.24% ක් මහලු දෙමවපියන්ය..( ගැහණු 4.88% සහ පිරිමි 4.36%)...අපි ඒක රවුම් කරලා 10% ගමුකෝ.. ඒ 10% න් 1% ඉන්නේ මහලු නිවාස වෙලය.. ඒ කියන්නේ 20000 ට ආසන්න පිරිසක් ඉන්නේ මහලු නිවාස වලය..
    අපි මේ ගැනත් ටිකක් බලමු..

    88529797.jpg


    මේ අනුව වැඩිය මහලු නිවාස වෙල ඉන්නේ බෞද්ද දෙමව්පියන්ය..
    සත්තුන්ට කලගුණ සලකන බෞද්ද මිනිස්සුන්ට ඇය් තමන්ගේ දෙමව්පියන්ට කලගුණ සලකන්න බැරි උනේ.. හරකට වඩා තමන්ගේ දෙමව්පියන්ට කලගුණ සලකනේක උතුම් දෙයක් නේද??
    කොහම නමුත් හරක් මස් කනේක මුස්ලිම් මිනිස්සුන්ට සාපේක්ශව සිංහල මිනිස්සුත් කනවා කියනේක කවුරුත් පිලිගන්නෙති ඇත්තකි...


    ඒ උරෝ උබ මේවා කොහෙන් ගත්ත දත්ත ද උබේ අම්ම හදපුවද...පල උරෝ යන්න උබයි මමයි සලකන වැඩිහිටි

    බෞද්ද ධර්මය කියන්නේ පුදුමාකර දෙයකි.. අනාගමිකයන්ට නීති දානවිට එය ආගමකි... බෞද්ද මිනිස්සු වැරදි කරනකොට එය දර්ශනයකි.. (දර්ශනයක් නම් අනිත් මිනිස්සු මොනවා කරත් අපිට මොකෝ කියලා ඉන්නෙපය්)..

    අඩෝ උබලගේ වගේ 3.50 ආගමක නෙම කිසි දවසක අපේ ආගමට එන්න කියල තුන්ඩු කැලි බෙදා බෙදා පාරේ ගියේ නැහැ මම ඉන්නේ ලන්ඩන් තොපේ හම්බයෝ මහා පාරේ අල්ලාහ් වදින්න කස්ටිය නැහැ කියල අඩනවා යකෝ තුන්ඩු කැලි බෙදා බෙදා.. ලැජ්ජයි යකෝ ලැජ්ජයි.


    මේ හම්බයා ඇරෙන්න තවත් හම්බයෝ සිටීද?
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    saadhu kiyanna pinwathuni... saadhu saadhu saadhu.. ape aruna47 pinwathaa kata kahanawata agana thuppahi kunu kathaa seeyak withara kiwwa.. e pinwathaata budu saranai.. kaali ammage pihitai... meka harima lol sahagatha thread ekak... eswah!!!
     
    Mar 29, 2012
    1,343
    89
    0
    අම්මගේ හු-ත හලාල් කරන්න කියල ඒ සතාට දස වද දෙනවා.



    මේ හම්බයා ඇරෙන්න තවත් හම්බයෝ සිටීද?

    umbala maalu maranne ammage h***a halal karain passeda ? :rolleyes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    බල්ලා දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි පටන් ගන්න කලින් කියන්න ඕන. හරි නැහැ නේ. ලංකාව බුද්ධ රටක් එක නොදන්නා උබ වගේ ගොන් මුසලයෙක් උපද්දෝපු උබේ අර තාත්තට ගහන්න ඕන.

    ehemanam maath onna budu balu rajaanan wahansege saranen patan gannam.

    lankawe dan bouddayo dawasin dawasa aduwegenai yanne. eka dana danath lamai hadala bouddayo jaathaka karanna lasthi wechcha nathi umbe thaaththata madu waligen gahanna one.
    :yes:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    යකෝ නිරයට යන්ඩත් කට්ටියක් ඉන්ඩ ඔනා..තොපෙ අයත් එක්ක නිරයට යන්ඩ අපෙ උන් ටිකකුත් ඉන්න්ව වැරදි වැඩ කරන..ආගම බුඩ්දාගම උන පලියට මිනිස්සු වැරදි කරන එක නවතින්නෙ නැ.ආගමෙ කියල දෙන විදිහට ඉන්ඩ ඔන.. තොපෙ හැම එකාම අල්ල කියපු විදිහට ඉන්නවද..තෝ වගෙ උරු නාම්බෙක්..මොලෙ පුකෙද තියෙන්නෙ..:P