බිලි_පූජාව_අවලංගුයි_

nuwanga116

Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    බිලි_පූජාව_අවලංගුයි

    ජනපති ඉල්ලීම සැලකේ, බිලි පූජාව අවලංගුයි

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත ලබන පළමුවැනිදාට හළාවත මුන්නේශ්මරම් ශ‍්‍රී කාලි කෝවිලේ යෙදී තිබුණු සත්ව බිලි පූජාව අත්හිටවූ බව දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පවසයි.

    කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කර සිටිනා අවස්ථාවක බිලි පූජා නුසුදුසු බැවින් එය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා පවසා තිබිනි.

    source

    424749_520608771290044_1615111738_n.jpg
     
    Last edited:

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    සර්වඥ ධාතු ප්‍රදර්ශනය අතරතුර බිලි පූජා එපා – ජනපති

    mahinda_worshipping.jpg

    ලබන 11 යැනි දින දක්වා ශ්‍රී ලංකාව තුළ ස්ථාන කිහිපයකදී කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන බැවින් එම කාලය තුළ සත්ව බිලි පූජා නතර කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසයි.

    සැප්තැම්බර් මස 05 වන දින සිට 11 වන දින දක්වා තවත් සතියක කාලයක් කපිලවස්තුපුර, ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ප‍්‍රදර්ශණය කිරීමට තීරණය වී ඇති අතර දීර්ඝ කෙරෙන කාලය තුළ තිස්සමහාරාමය, කැලණිය, කොළඹ යන ප‍්‍රදේශ වල ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙයි.

    ලබන පළමු වැනි දින හළාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පැවැත්වීමට නියමිත අතර එදින එම පළාතේම පිහිටි වාරියපොළ ශ‍්‍රී සුමංගල පිරිවෙනේ දී ප‍්‍සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය කෙරේ.

    source
     
    අනේ මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.....:love::love:
    ස්තුතියි කියලා විතරක් කිව්වම ඇති...
    :D:D
    මම මේක කරන්න ලොකු හේතුවක් තිබුණා... එකයි එහෙම කලේ....:P:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MAMA EKA PARAK DAKALA THIYENAWA MUNNESWARAN KOVILE SATTHU MARANA HATI SWARRNA VAHINI TV EKEN---------ELUWANGE BELI KAPUWAIN PASUWA, ELU OLUWA WEN UNA ELU AGA WHITHARAK WEDANAWEWEN 10 MINUTES WHITHARA DAGALALA ELU AGA MARILA NISALA WENAWA. AHO--O---O---O---O--O--O---O---O---O----O-----O----O--O--O----O -----------DARRMA DWEEPAYA
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ජනාදිපති;13306889 said:
    අනේ මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.....:love::love:
    ස්තුතියි කියලා විතරක් කිව්වම ඇති...
    :D:D
    මම මේක කරන්න ලොකු හේතුවක් තිබුණා... එකයි එහෙම කලේ....:P:P

    Api lankikayo hatiyata modai rajathumo....e nisai Oya hamadaama rajakame indagana ape p?ke arinne....me sareth arinna.... :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,635
    40,210
    113
    temporary nawathala thiyenne, daathun whanseela pradarshanaya iwara una gaman, bili puujawa karai.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මුන්ට ඇත්තටම වෙන ආගමක එවුන් ටිකක් සත්තු මරද්දි යකෝ පුදුම විදිහට රිදෙනවනේ ඈ! දැන් අපේ වාහෙලා පස්ස උඩ දාගෙන මුන්නේශ්වරම් එකට කෑ ගහනව මේ දවස් වල.. ඊට ඉස්සෙල්ලා රාමසාන් වලට හරක් මරන එකට කෑ ගැහුවා.. අනේ ඉතින් කෑ ගහපල්ලකෝ අර හැමදාම මස් කඩවල මරන සත්තු ටික නිදහස් කොර ගන්න... නැත්නම් අර අකුරු තුනේ කෑම කඩ ඉස්සරහ හරි, අර අධිවේගී මාර්ග හදන්න කොන්ට්‍රැක් අරන් ලංකාවට ඇවිත් ගෙවල් වල ඉන්න බල්ලෝ සල්ලි වලට අරගෙන මරාගෙන කන චීන්නුන්ට විරුද්ධව හරි ඒ බල්ලෝ විකුණපු එවුන්ට විරුද්ධව හරි කෑ ගහපල්ලකෝ! එහෙමත් නැත්නම් අනේ අර හැමදාම කෝටි ගණනින් මැරුම් කන යාළු මාළුවෝ වෙනුවෙන් එහෙම කෑ ගහපල්ලකෝ! හැහ් මට අමතක වුණානේ.. මාළු කියන්නේ මස් නෙමෙයිනේ... ආ ඒක අවුලක් නෑ මගේ හිතේ.. රෙද්ද! මුන්ට කන්න හොඳයි මරන්න නරකයි! නොදෝමකින් දිව දෙකේ එවුන්!
     
    හරි හරි බං කව්ද කිව්වේ උඹව මරන් කනවා කියලා....:oo::oo::oo: මට කොහොමත් වඳුරෝ පේන්න බෑ...:dull::dull:
     
    • Like
    Reactions: HondaMPLG

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ජනාදිපති;13307150 said:
    හරි හරි බං කව්ද කිව්වේ උඹව මරන් කනවා කියලා....:oo::oo::oo: මට කොහොමත් වඳුරෝ පේන්න බෑ...:dull::dull:

    aththa kiyaddi inna baha ney..kiyapan balanna mama kiyapu eke waradda?? umbala kiyanakotA ekak karana kota ekak
     
    aththa kiyaddi inna baha ney..kiyapan balanna mama kiyapu eke waradda?? umbala kiyanakotA ekak karana kota ekak

    තෝ කියන කියන ඒවා වලට හරි වැරැද්ද බලන්න මම තොපේ තාත්තද බෝල... :frown::frown:
    ගෙදර ගිහින් ඕක තොපේ තාත්තාගෙන් අහපිය...
    තෝ හොඳ වෙලාවට වඳුරෙක් උනේ... නැත්තම් තෝව සැමන් කරලා යවනවා රට...
    :P:P
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ජනාදිපති;13307221 said:
    තෝ කියන කියන ඒවා වලට හරි වැරැද්ද බලන්න මම තොපේ තාත්තද බෝල... :frown::frown:
    ගෙදර ගිහින් ඕක තොපේ තාත්තාගෙන් අහපිය...
    තෝ හොඳ වෙලාවට වඳුරෙක් උනේ... නැත්තම් තෝව සැමන් කරලා යවනවා රට...
    :P:P

    thopilata Maaalu,kuul mas ,isso etc ,KFC eken mas , kanna hodai ....e marena saththu gana umbalage mey thiyena duka ko????????

    hama daaama marena muhude inna maaalu tika gana umbalage duka ko????????/ ai un saththu nemeda?????????/

    nikan -palayan bun yanna -konda pana athi ekek nam hari policy eka ka idapan nikan diwa deke un wenne nathiwa