මේ ත්රෙඩ් ඒක පාලු වෙලා![]()

අක්කි busy ද මේ දවස ටිකේ?

comments danna kammalie mallo..eth me patta nitarra balanawa![]()
Ehema Thamai Ape Gedara Kattiyage Wedamokada babo eka paratama dana dena wa pirith kiyanawa kataragama yanawa![]()

hithanna epa hemoma uba wage paw karayo kiyalakarapu paw walata dan pin karanawa athi![]()

දොදොල් කනවෝමට දොදොල් පළුවක් උස්සගෙන වරෝ........
![]()
Appe Akke Makka KAranna Gihillai Kes Eka Uneme joints ridenawa kakule x ray gatta
hapoi
ban kiyanne nam naraka adahasakin wenna beeyi me boyz la girlslata ban,baduwa wage wachana kiyanne..mama nam mata ehema kiyana kenek kawadawak yaluwek kiyalawath hitanne na,,,
![]()


he he hoda welawata api nam owa kiyanne neane manda mama nam yaluwekuta ehema ban kiyalath na mata kiyalath na..specially kollek kiwwama nam mata maara tarahai![]()

මෙන්න අක්කියා ඇවිත්..
මට ගෑණු යාළුවො ඉන්නවා...
මටනම් බං කියලා කතා කරන්න තරම් ෆිට් කෙල්ලෙක් යාලුවෙක් විදියට ඉඳලා නෑ..
මට කෙල්ලෙක්ට එහෙම කතා කරන්න නුහුරුයි..
කැම්පස් එකේදිනම් විහිලුවට දෙතුන් පාරක් කෙල්ලෙක්ට බං කියලා කතා කරලා තියෙනවා (කෙශිගේ යාලුවෙක්ට ) මෙන්න කේශී රවනවා..
එහේ කට්ටිය ලිංග භේදයකින් තොරව එහෙම කතා කරනවා..
කේශීත් එහෙම කතා කරන් නෑ කාටවත්..
හැබැයි එයාගේ සමහර යාළුවො බං බොලන් කියලා කතා කරනවා..![]()

ඕනෙ නම් මම එළි කරන්නම්FireDragon කියන්නෙ කවුද කියලා එළිදරව් කිරීමේ ආශාවක් මට ඇති විය.