|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata udawwak karanako..man wireless1 lap1ta sset karanna hadanne..eth network key1 kiyala magulak ahanawa..mata 1 hoyagana bane...plzzzz help
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඔන්න ඉතින් උඹ වරද්දගෙන...:yes:
    ස්වභාවික කොල්ලම තමා ඔය ඉන්නේ.:dull:
    මම පාරේ යනකොට මගේ පස්සේ එන කෙල්ලෝ පෝලිම දැක්කනම් උඹ සිහි නැතිවෙයි..:yes:
    මමනම් උන්ව සත පහකට ගනන් ගන්නේ නෑ.:yes:
    කොල්ල කොහොමත් හැන්ඩි:cool:
    අපිට නෑ නේ බන් ඔහොම කෙල්ලො
    මගේ ජීවිතේට වෙන කෙල්ලෙක් මගෙත් එක්ක කථා කරලවත් නෑ
    මටත් හිතාගන්න බෑ ඇයි කියලා
    මම එච්චර ලස්සනත් නෑ
    සල්ලිත් නෑ වියදම් කරන්න
    ඉගෙන ගත්තෙත් නැති නිසා ජොබ් එකකුත් නෑ
    උඹල ඒ අතින් හරි වාසනාවන්තයි අයියේ
    අයියල වගේ අය මෙහෙම හරි ආශ්‍රය කරන්න ලැබීම හරි සතුටක්
    ඒක වචනවලින් විස්තර කරන්න අමාරුයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර මැණිකෙලා ගැන අපි නොදන්නවයැ....

    ශිහාන් අයියණ්ඩිට කියලා රණ හංසයො උඩත් අත්සන් කොරගත්ත ඈයො නෙව.

    අම්මට සිරි ඇඩෙනව
    බෝ කොලේකුත් දුන්නලු අස්සන් කරල දෙන්න කියල
    නුවර ගෑණු ඉස්කෝලෙක
    මල් වලට සමීප ඉස්කෝලයක්ය කියන්නෙ
    සාක්ෂි ඇත ඔප්පු කිරීමට හැකිය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙද යකෝ අතුරුදහන් උනේ??:rolleyes:
    sorry guys
    thawa one3 hour walin aye maru
    bad time friends
    busy days
    2.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mata udawwak karanako..man wireless1 lap1ta sset karanna hadanne..eth network key1 kiyala magulak ahanawa..mata 1 hoyagana bane...plzzzz help
    akke mehemai karanne
    star bar eke time eka gawa connection status eke
    open network and shearing center eka right karala
    ena windows eke oyage router eka penanawane,connection kiyala ethi balanna
    eka click karahama enawane podi windows box ekak
    wireless network connection status kiyala
    eke wireless properties kiyana eka click karanna
    karama ena windows eke security kiyana tab ekata yanna
    ita passe show characters ekata tick karanna
    karahama ethanama uda password eka pennanawa encrypt wela thibba eka
    normal widiyata
    eka thamai mama hithanne oya ahana key eka;)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපිට නෑ නේ බන් ඔහොම කෙල්ලො
    මගේ ජීවිතේට වෙන කෙල්ලෙක් මගෙත් එක්ක කථා කරලවත් නෑ
    මටත් හිතාගන්න බෑ ඇයි කියලා
    මම එච්චර ලස්සනත් නෑ
    සල්ලිත් නෑ වියදම් කරන්න
    ඉගෙන ගත්තෙත් නැති නිසා ජොබ් එකකුත් නෑ
    උඹල ඒ අතින් හරි වාසනාවන්තයි අයියේ
    අයියල වගේ අය මෙහෙම හරි ආශ්‍රය කරන්න ලැබීම හරි සතුටක්
    ඒක වචනවලින් විස්තර කරන්න අමාරුයි.

    ඒකනේ...:dull::dull::dull::P
     
    Status
    Not open for further replies.