|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    553717_436723326366850_333107173_n.jpg
    :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න අක්කියා ඇවිත්..:D
    මට ගෑණු යාළුවො ඉන්නවා...
    මටනම් බං කියලා කතා කරන්න තරම් ෆිට් කෙල්ලෙක් යාලුවෙක් විදියට ඉඳලා නෑ..
    මට කෙල්ලෙක්ට එහෙම කතා කරන්න නුහුරුයි..:rolleyes:
    කැම්පස් එකේදිනම් විහිලුවට දෙතුන් පාරක් කෙල්ලෙක්ට බං කියලා කතා කරලා තියෙනවා (කෙශිගේ යාලුවෙක්ට ) මෙන්න කේශී රවනවා..:baffled:
    එහේ කට්ටිය ලිංග භේදයකින් තොරව එහෙම කතා කරනවා..
    කේශීත් එහෙම කතා කරන් නෑ කාටවත්..
    හැබැයි එයාගේ සමහර යාළුවො බං බොලන් කියලා කතා කරනවා..:rolleyes:

    Kawuda Bola Keshi
    Keshi Samanhisha Siriwardanada
    Nethnam Wena Kawuda:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    FireDragon කියන්නෙ කවුද කියලා එළිදරව් කිරීමේ ආශාවක් මට ඇති විය.

    :dull::dull::dull:
    ඕනෙ නම් මම එළි කරන්නම්
    සවිස්තරව දෙන්නම් ලස්සනට
    උඹ කැමති නම්
    පහසුයි ලේසී සුරක්ෂිතයි.
     
    Status
    Not open for further replies.