පෙම්වතිය(boys_only)

mama kamathi......

  • salli thiyana kellekta kamathie

    Votes: 19 8.8%
  • lassana kellekta kamathie

    Votes: 102 47.2%
  • eganagaththa kellekta kamathei

    Votes: 65 30.1%
  • mokaa unath kamak na :P

    Votes: 30 13.9%

  • Total voters
    216

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලස්සන ඉතින් කොහොමත් ඕනනේ A/L කරලා තිබුනම ඇති වැඩිදුර ඉගෙන ගත්තත් කමක් නැ
    සල්ලි ඕන නැ.දුප්පත් උනාට කමක් නැ සල්ලි තියන කෙල්ලෝ විශ්වාස කරන්න අමාරුය්
    අහිංසක විච්චුරන නැති චාම් එක්කෙනෙක් හොදය්
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    matath me wage kellek hitiya kiayala mama hithuwa ..mawa therum gaththa math ekkama jeevitha kaletama ekata inna puluwan kiyala mama hithapu ... jeevithaya gana sundarawa hithapu .. eth e okkoma nathiuna.. mama thaamath ekita pana wage aadarei ..eth e aadaraya mata aye hamba wenne naa :(:(:(:(:( umbe oya kellawa parissamin bala ganin macho...:love::love: ahak wage .. e kellata puluwan tharam aadare karapan .. :):)
    ස්තූතියි යාළුවා.:)ඇයි මචෝ ඔයාගේ GF ට මොකද උනේ??? :(
     

    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    ලස්සන ඉතින් කොහොමත් ඕනනේ A/L කරලා තිබුනම ඇති වැඩිදුර ඉගෙන ගත්තත් කමක් නැ
    සල්ලි ඕන නැ.දුප්පත් උනාට කමක් නැ සල්ලි තියන කෙල්ලෝ විශ්වාස කරන්න අමාරුය්
    අහිංසක විච්චුරන නැති චාම් එක්කෙනෙක් හොදය්
    :D:D:D Gathiguna thama oni... :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මාත් කැමති ගොඩක් සරල,අහිංසක,ගුණගරුක,දෙයක් කියලා තේරුම් කරන්න පුළුවන් කෙනෙක්ට
    සල්ලි ප්‍රශ්නයක් නෑ
    හැබෙයි family background එක තමන්ට ගැලපෙන්න ඕනි
    ඒ වගේම ඉගෙනීමෙන් degree ඕනි නෑ
    මේ වගේ කෙනෙක් හොයාගත්ත මං :)
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    වෙන මොකුත් වැඩක් නැ ලස්සනයි, පිරිසිදුකමයි විතරයි මට වැදගත්.

    lassana kellekta kamathie
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    76 46.91%
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    1 eganagaththa kama .., Gon HU^%$ bada gena jeewathwenne kohomada :P
    2 lassana , thanakata kaatha nathiwa aran yanna puluwan wenna epa :)
    parana unta pennath ekka :P
    3 salli .., mata salli nathie eke ehenawath ;);) labunoth athahitha mamandigen :rolleyes::rolleyes:

    balagena giyama mul 3m onee banZ
    :love::love::love:

    ** prathipaththimaya washayen athal ekata kello nokarana bawath
    aththe itipandam nowana bawath salakanna
    :nerd::nerd:
     

    iPhone21

    Member
    May 3, 2009
    3
    0
    0
    මම නම් මචන් කැමති ගති ගුණ හොඳ අහිංසක සරල ගති පැවතුම් ඇති ව්වෘතව කථා කරන මාව තේරුම් ගන්න ලස්සන ගෑණු ළමයෙකුට.... මෙහෙම අය අද කාලේ අඩුයි.නමුත් සුළු පිරිසක් ඉන්නවා.මගේ පෙම්වතියත් ඒ වගේ.:love:;)


    ow ban.uba kiyana kathawa aththa.matath hambune oya wagema kellek.habai ahinsakai kiyanne uparima ahinsakai ban.