ස්තූතියි යාළුවා.matath me wage kellek hitiya kiayala mama hithuwa ..mawa therum gaththa math ekkama jeevitha kaletama ekata inna puluwan kiyala mama hithapu ... jeevithaya gana sundarawa hithapu .. eth e okkoma nathiuna.. mama thaamath ekita pana wage aadarei ..eth e aadaraya mata aye hamba wenne naaumbe oya kellawa parissamin bala ganin macho...
ahak wage .. e kellata puluwan tharam aadare karapan ..
![]()
ඇයි මචෝ ඔයාගේ GF ට මොකද උනේ??? 
ලස්සන ඉතින් කොහොමත් ඕනනේ A/L කරලා තිබුනම ඇති වැඩිදුර ඉගෙන ගත්තත් කමක් නැ
සල්ලි ඕන නැ.දුප්පත් උනාට කමක් නැ සල්ලි තියන කෙල්ලෝ විශ්වාස කරන්න අමාරුය්
අහිංසක විච්චුරන නැති චාම් එක්කෙනෙක් හොදය්


Gathiguna thama oni... 



labunoth athahitha mamandigen 






මම නම් මචන් කැමති ගති ගුණ හොඳ අහිංසක සරල ගති පැවතුම් ඇති ව්වෘතව කථා කරන මාව තේරුම් ගන්න ලස්සන ගෑණු ළමයෙකුට.... මෙහෙම අය අද කාලේ අඩුයි.නමුත් සුළු පිරිසක් ඉන්නවා.මගේ පෙම්වතියත් ඒ වගේ.![]()