2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,790
    8,566
    113
    In Your Heart
    පෝදා පුන් සඳ වලාකුලු අතර තුරුල් වෙමින්....
    404130_10151122628604347_1761942020_n.jpg

    මීට මොහොතකට පෙර මාගෙ කැමරාවේ ඉමේජ් සෙන්සරයේ මෙලෙස සටහන් වන ලදී. :rofl:

    matath asai :dull: danna balannam sure na habei
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ්.. ඇවිත්...
    උඹ විතරයි අඩු... වාඩිවෙයන් වාඩිවෙයන්.. කෑම ලෑස්තියි..!!!!
    ෆට්ටනෙ කිබුලා මාර විදියට ආස හිතුනා මෙකට:love::love::love::love::love::love::love::love::love::love:
    කිබුලා උබව බලන්න කොහෙ හිටියත් ලංකාවට අවාම එනවා

    අහ් තරි අංකල්:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද පොය දවසෙ මෙ වගෙ කුල් වෙන ශො එකක් යද්දි, එකෙ ටොප් පොස්ට්‍ර් වෙන්න තරග කරන එක හොද නැ නෙ :) ඉතින් ඔන්න අද මං සාමන්‍යය විදියට කමෙන්ට් කරනවා :D

    එහෙම එපා බන්.. මෙන්න මෙහෙ ඇවිත් වරෙන් නූල කන්න... :yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ !! ජාතික ගීය යනෝ !! මීදුම් දුමාරයේ !!! එළකිරි කිඹුලෝ !! :D

    මට ඇඩෙන්න එනවා බන් !! :( උඹට පින් කසුන්ගේ ගීත අහන්න පුරුදු කරාට !! :love: