2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පොල් රොටියයි ලුනුමිරිසයි වැස්සයි එක්ක බොක්කටම වදින සිංදුවක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට කොහෙන්ද චිකන් ෆ්‍රයිඩ් රයිස්

    මගුලක් කියනවා !! පාන් පිටි ගන්න සල්ලි වලට ෆ්‍රයිඩ් රයිස් දෙකක් ගන්න පුළුවන් !! අපේ ආර්ථිකේ එච්චරටම ශක්තිමත් බන් !! :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුලක් කියනවා !! පාන් පිටි ගන්න සල්ලි වලට ෆ්‍රයිඩ් රයිස් දෙකක් ගන්න පුළුවන් !! අපේ ආර්ථිකේ එච්චරටම ශක්තිමත් බන් !! :rofl:

    umbalage paththe fried rice ochchara labada..? :oo:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔබතුමා වෙනත් අයකු සමඟ මා පටලවාගෙන ඇති බවක් දිස් වෙයි. යන මොහොතේදී මම අනුභව කරන්නේ මොනවාද කියා පැවසුවේ නැත.

    පාන් කනවා කිව්වේ මායි... ඔහු මා සමග ඔබ පටලවාගෙන ඇති සේයාවක් පෙනී යයි...! :P
     

    ලසී

    Member
    Jul 14, 2012
    25
    1
    0
    සීතල රටක
    ඔබතුමා වෙනත් අයකු සමඟ මා පටලවාගෙන ඇති බවක් දිස් වෙයි. යන මොහොතේදී මම අනුභව කරන්නේ මොනවාද කියා පැවසුවේ නැත.
    සමාව භජනය කරමි... වරදක් කලත් සිතකින් නොවේ:yes::yes::yes::yes::yes::yes::yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    Wooow enakotama ahanna thiyenne maxxa sinduwak ne......

    විශාල බත් පිඟානක් අනුභව කිරීමෙන් අනතුරුව මමත් නැවත් මේ හුයට එක් වීමි. දත් කිඹුල් මහතාගේ අලංකාර වචන හැසිරවීමෙ ස්වභාවය නිසා මටත් එලෙස කිරීමට සිත් පහල විය. :D


    ela ela kattiyama innawa ne...:D