ලසී;13319025 said:
මේවා අහල අපි කොහොමද නිවන් දකින්නේ..?

Hikz....
අනේ මන්දා.......!! 
පදනම් නේද....?පාසුලගිල්ලේ... අදනම් අවදි නොවේ...
අදනම්ද...? පදනම්ද...? වෙන එකක්ද...?



අපිට කොහෙන්ද චිකන් ෆ්රයිඩ් රයිස්

gana ganna epa.. kiyawanna puluwan namak dammanam harine... oka mata penne danu rap wage...![]()


මගුලක් කියනවා !! පාන් පිටි ගන්න සල්ලි වලට ෆ්රයිඩ් රයිස් දෙකක් ගන්න පුළුවන් !! අපේ ආර්ථිකේ එච්චරටම ශක්තිමත් බන් !!![]()

ඔබතුමා වෙනත් අයකු සමඟ මා පටලවාගෙන ඇති බවක් දිස් වෙයි. යන මොහොතේදී මම අනුභව කරන්නේ මොනවාද කියා පැවසුවේ නැත.

සමාව භජනය කරමි... වරදක් කලත් සිතකින් නොවේඔබතුමා වෙනත් අයකු සමඟ මා පටලවාගෙන ඇති බවක් දිස් වෙයි. යන මොහොතේදී මම අනුභව කරන්නේ මොනවාද කියා පැවසුවේ නැත.







ela ela machan.....mamath ahagena inneee....set wennam mamath himin sere....thama mula inne....
![]()

mama kiyawanan puluwan namak thamai dala thiyenne...... haaaaaaaaaa
![]()
![]()

Wooow enakotama ahanna thiyenne maxxa sinduwak ne......
විශාල බත් පිඟානක් අනුභව කිරීමෙන් අනතුරුව මමත් නැවත් මේ හුයට එක් වීමි. දත් කිඹුල් මහතාගේ අලංකාර වචන හැසිරවීමෙ ස්වභාවය නිසා මටත් එලෙස කිරීමට සිත් පහල විය.![]()
