කොහොම උනත් ප්රසිද්දියෙ එහෙම ඔටුවා කියපු එක වැරදියි...ආආආ නැද්ද?![]()






ගෙදර වස්තුව පිට යයි කියලා බයයිලු....![]()


ඔව්!! මේ අවස්ථාවේදී කිඹුලාගේ මැණික් නදිය ගලා බසීන වගයි !!![]()




මගුලක් කියනවා !! පාන් පිටි ගන්න සල්ලි වලට ෆ්රයිඩ් රයිස් දෙකක් ගන්න පුළුවන් !! අපේ ආර්ථිකේ එච්චරටම ශක්තිමත් බන් !!![]()



ආස්චර්ය......!! 

