2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්!! මේ අවස්ථාවේදී කිඹුලාගේ මැණික් නදිය ගලා බසීන වගයි !! :P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔය Background music (Titaninc) එක සද්ද නැතිව අහද්දි කෙනෙක් ව මතක් වෙලා ඇඩෙනවා බන් :(
    හෆ්ෆා දත් කිබුලා අයියා, ඔයාගෙ ශො එක නම් ඇත්තටම හදවතට දැනෙනවා.....
    මං මෙ අහපු ටිකට මං ගැන දෙයක් හොයාගාත්තා :yes::yes:
    මං කොච්චර කුල් එකෙ හිටියාත්, හරිම සන්වෙදි පුද්ගලයෙක් කියලා :yes::yes:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර වස්තුව පිට යයි කියලා බයයිලු....:rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:dull::dull::dull::dull::dull::dull:

    වස්තුව ෂෝ එක ඇහුවනම් මුගේ දත් ටික ගලෝනවා ෂුවර් !! :lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අත්වැල් බැඳගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව්!! මේ අවස්ථාවේදී කිඹුලාගේ මැණික් නදිය ගලා බසීන වගයි !! :P:P

    රෑ උනාම සම්බුව හම්බවෙනවනේ බන්...
    ඔය තනි බටර් පාරක් දැම්මෙ.. කිඹුලක්කව ෂේප් කරගන්න... :P:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියනවා !! පාන් පිටි ගන්න සල්ලි වලට ෆ්‍රයිඩ් රයිස් දෙකක් ගන්න පුළුවන් !! අපේ ආර්ථිකේ එච්චරටම ශක්තිමත් බන් !! :rofl:

    :rofl::P:angry::frown: ආස්චර්ය......!! :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    mama godakma asai Dayarathna Ranathunga ge "Maha rae yame" kiyana sinduwata...meke origila eka ma gawa thiyenawa...mata original ekama ahanna oni ilanga show ekedi .....:D

    aye oni 'Neela Nuwan Manel Mal" kiyannenam Dewananda Vidyasekara
    okath oni....puluwannam ilanga show ekedi wicharayak ekkama denna....:D