2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය Background music (Titaninc) එක සද්ද නැතිව අහද්දි කෙනෙක් ව මතක් වෙලා ඇඩෙනවා බන් :(
    හෆ්ෆා දත් කිබුලා අයියා, ඔයාගෙ ශො එක නම් ඇත්තටම හදවතට දැනෙනවා.....
    මං මෙ අහපු ටිකට මං ගැන දෙයක් හොයාගාත්තා :yes::yes:
    මං කොච්චර කුල් එකෙ හිටියාත්, හරිම සන්වෙදි පුද්ගලයෙක් කියලා :yes::yes:


    welawata... :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිතට එකගව කියපන්,,,එහෙම ඔ‍ටුවා කියපු එක වැරදියි නේද අපේ ගයියට...:baffled::baffled::baffled::baffled:
    Dramatic_Alpaca.gif
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මන්නාරම් බොක්කෙ ඉඳන් බොක්කෙන්ම අහන ට්‍රැවලින් ටීම් එකත් එකතු කරගමු
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෑ උනාම සම්බුව හම්බවෙනවනේ බන්...
    ඔය තනි බටර් පාරක් දැම්මෙ.. කිඹුලක්කව ෂේප් කරගන්න... :P:P:P:P

    හික්ස් !! ඔව් ඔව් !! මට දාන්න දේවල් එනවා නොදා ඉන්නේ බොහොම අමාරුවෙන් !! :rofl:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔය Background music (Titaninc) එක සද්ද නැතිව අහද්දි කෙනෙක් ව මතක් වෙලා ඇඩෙනවා බන් :(
    හෆ්ෆා දත් කිබුලා අයියා, ඔයාගෙ ශො එක නම් ඇත්තටම හදවතට දැනෙනවා.....
    මං මෙ අහපු ටිකට මං ගැන දෙයක් හොයාගාත්තා :yes::yes:
    මං කොච්චර කුල් එකෙ හිටියාත්, හරිම සන්වෙදි පුද්ගලයෙක් කියලා :yes::yes:


    :P:P:P:P sanweedi wena eka kochchara hodada machan??
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද නම් වැඩි වෙලා රේඩියෝ එක අහන්න බැරි වෙයි වගේ, දැනටමත් ඇස් වල කඳුලු පිරිලා. එක්කෙනෙක්ව මතක් වෙනවා මේ සින්දු වලට :( :( :( :( :(