2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    amaradewa.jpg
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,957
    9,310
    113
    Microsoft
    මට මේ සිංදු වලට ඇඩේන්නේ නෑනේ:no:. මට මේ සිංදු වලට නිදිමත හැදෙනවා.:baffled::baffled::P:P:rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි ......
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා යාලුවනේ, :( තවත් අහන්න බෑ, :( අවුරුදු 3ක් මානසික අවපීඩනයෙන් දුක් විඳල බොහොම අමාරුවෙන් හිත හදා ගත්තෙ. :( ආයිත් ඉස්සර තත්වෙට වැටෙන්න බෑ මට. :( හෙට සෙට් වෙමු. :( බුදු සරණයි, දෙවි පිහිටයි. සුබ රාත්‍රියක් ඔක්කොටම. සුබ සිහින! :(

    :(:(:(:(
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෙ කිබුලා අයියෙ ඔයාගෙ ශො එක නම් ඇත්තටම මැක්සා :D
    ගොඩක් සංවෙදි උනා මං අද!!!
    ඇත්තටම තාමාත් මගෙ ඇස් වල කදුලු :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ සිරාවට උඹ වගේම තමා මමත් !! :( මැණික් නදිය ගැන හින්ට් එක දැම්මට සොරි වෙන්න ඕන !! :D උඹ කිව්ව එක ගැන එකඟය !! "කඳුළු උඩ තමා මනුස්සකම රැඳිලා තියෙන්නේ " :D

    :oo::rolleyes: