තවත් අහන්න බෑ,
අවුරුදු 3ක් මානසික අවපීඩනයෙන් දුක් විඳල බොහොම අමාරුවෙන් හිත හදා ගත්තෙ.
ආයිත් ඉස්සර තත්වෙට වැටෙන්න බෑ මට.
හෙට සෙට් වෙමු.
බුදු සරණයි, දෙවි පිහිටයි. සුබ රාත්රියක් ඔක්කොටම. සුබ සිහින! 
කිඹුල් අයියේ මට තවත් මේක අහන ඉන්න බෑ බන්... හෙන ලෙඩක් වෙන්නේ තව හිටියොත් !! මම යනවා සුබ රාත්රියක් !!
![]()
මම යනවා යාලුවනේ,තවත් අහන්න බෑ,
අවුරුදු 3ක් මානසික අවපීඩනයෙන් දුක් විඳල බොහොම අමාරුවෙන් හිත හදා ගත්තෙ.
ආයිත් ඉස්සර තත්වෙට වැටෙන්න බෑ මට.
හෙට සෙට් වෙමු.
බුදු සරණයි, දෙවි පිහිටයි. සුබ රාත්රියක් ඔක්කොටම. සුබ සිහින!
![]()

yako mu labana sathiyeth andawanna hadanne..
meke wedipura inne nakiyo ban....![]()