2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න ආයෙමත් අපිව අ‍‍‍ඬවනව ඉතින්........

    scottie_tissue_box.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්‍රනාමක ස්තූතිය...........!!!!!
    ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
    ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
    මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!
     
    • Like
    Reactions: h_abeysinghe

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්‍රනාමක ස්තූතිය...........!!!!!
    ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
    ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
    මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!

    පට්ටම පට්ටයි අයියේ..
    කතා කරන්න දෙයක් නෑ ....:yes::D:D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්‍රනාමක ස්තූතිය...........!!!!!
    ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
    ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
    මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!
    ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරා ..;) (මම මෙහෙම කිව්වට මේකෙන් අදහස් වෙන්නෙ නෑ අපි දෙන්නා සමඟි උනා කියලා:frown: )