ade Blackaaa aiyeeme Thread ekemada comment karane??
බුදු බ්ලැකෝ.... බූට් සින්දුනම් දෙන්න එපෝ......................
මටත් ඉන්න බැරි තත්වයක් තියෙන්නේ !! ඕක මට උනොත් කොසු පාර ෂුවර් !!![]()

හිත තද කරගෙන ඉන්න සහෝ......

meka kanne nathiwa wena thread ekak open kaloth hondai da manda. but mama show eka karanne naha songs witharai play karanne. ada kattiya niwaaduade Blackaaa aiyeeme Thread ekemada comment karane??


ප්රෝග්රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්රනාමක ස්තූතිය...........!!!!!
ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!



ඔයා ලස්සනට ප්රෝග්රෑම් එක කරා ..ප්රෝග්රෑම් එක සාර්ථක කර ගන්න අත හිත දුන්න සියළු ම සොයුරු සොයුරියන් හට මගේ පූජා ප්රනාමක ස්තූතිය...........!!!!!
ඔබේ හදවත ට දැනෙන ගීත මෙහි පළ කරන්න.................
ලබන සතියෙ දී සියල්ල ම නොවෙයි, නමුත් සංවේදී ගීත ගොන්නක් එක්ක හමු වෙමු...........
මම කරපු දේ උඹලට දැනුනා නම් එච්චරයි.............!!!!!!!!
(මම මෙහෙම කිව්වට මේකෙන් අදහස් වෙන්නෙ නෑ අපි දෙන්නා සමඟි උනා කියලා
)meka kanne nathiwa wena thread ekak open kaloth hondai da manda. but mama show eka karanne naha songs witharai play karanne. ada kattiya niwaadu
Kimbul program eka darunui neda![]()
ah ehenam mekema karanna 
