Who Posted?
Total Posts: 1,056
User Name Posts
kandya 123
urajdrlk 93
h_abeysinghe 70
Kasun k 69
malkavi 57
tharinda76 55
sasliit 49
animation 49
~Titi~ 47
AWRORA 39
dilrasan 38
lasa.lasa 35
gayankuwait 31
rangathusith 31
BLACKLIST_MEMBER 31
anuru_1 30
too_little 24
Supun. 22
lakshithalcr 16
Malinga 13
ලසී 11
DJAT 11
Danurp 10
Hashan dis 10
sl.manju 8
minipura 8
Chanijm 7
||K~E~M~I~T~H|| 7
agresha 6
3267 6
Mozilla 5
PoweruseR 4
rcccc 3
Harsh7046 3
kosandpol 3
Elysium 3
tishaeins 3
mldarshana 2
Sun_Boy 2
rooshan2008 2
Mr.Thor 2
mal pappa 2
I'ts My Style 1
DJ-lahiru 1
crazyboy119 1
GTRZ 1
Radio 1
elakiriputha 1
hoona 1
chamikawp 1
-Petsha- 1
Captain ජැක් ස්පැරෝ 1
RLT4U 1
don03 1
dath kimbula 1
rsami 1
stv 1
bathalaya 1
හැමෝටම ස්තූති..... එහෙනම් අපි කැපුනා...... හෙට වැඩට යන්නත් එපායේ......!!
![]()


උඹලා රේකොඩ් වත් කරලා තියන්න තිබ්බේ බං මට හෙට හරි අහන්න තිබ්බා එහෙම කලා නම්. කොහෙද උඹලා ඒ වගේ වැඩක් වත් කරයි ද .![]()

රෙකෝඩින් එක තියෙනවා කිඹුල් මාමි ලග..... අප් කරලා දෙන්නම් 
ආ... උබ දැන්ද අවේ...? අපි පැදුරක් එලාගෙන වාඩි උණා... පෝය නිසා උබට බැන්නෙත් නෑ... උච්චාසයන මහාසයන කැප නෑ කියල හිතන් බිම වාඩිඋණා.





අනිවා අනිවා, ජිවතුන් අතර හිටියොත් නම් අනිවා සෙට් වෙන්නම් බං![]()

එලස් එලස්
හෙට සෙට් වෙමු
සුබ රැයක්![]()
හෙටත් සෙට් වෙමු..... මෙහෙම රෑ නිදි මරාගෙන ඉන්න ගත්තොත් පවුලත් කැඩෙනවා බොලව්......!! 

echchara naaki na deyyo
![]()

nangi kiwwa ekata thawa 1kak 2kak ekathu wennath ona 
echchara naaki na deyyo
![]()

කිඹුලා රෙකෝඩ් කළා කිව්වා.. හෙට දිහාට අප්ලෝඩ් කරලා දෙයි![]()

කවුද දන්නේ බං මම හිතුවේ අදත් මුං වෙනදා දාන බයිලාම දාලා ඇති කියලා නේ,![]()


සුපුන් කාරයා ෆුල් අවුල් ගැහුවා බන් සිරාවටම,පවු බන්...
ඈයි අපේ තරි මාමි....... ෆුල් ඩවුන්.....!! 
රෙකෝඩින් එක තියෙනවා කිඹුල් මාමි ලග..... අප් කරලා දෙන්නම්
![]()
හෙටත් සෙට් වෙමු..... මෙහෙම රෑ නිදි මරාගෙන ඉන්න ගත්තොත් පවුලත් කැඩෙනවා බොලව්......!!
![]()



