2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Who Posted?

    Total Posts: 1,056

    User Name Posts

    kandya 123
    urajdrlk 93
    h_abeysinghe 70
    Kasun k 69
    malkavi 57
    tharinda76 55
    sasliit 49
    animation 49
    ~Titi~ 47
    AWRORA 39
    dilrasan 38
    lasa.lasa 35
    gayankuwait 31
    rangathusith 31
    BLACKLIST_MEMBER 31
    anuru_1 30
    too_little 24
    Supun. 22
    lakshithalcr 16
    Malinga 13
    ලසී 11
    DJAT 11
    Danurp 10
    Hashan dis 10
    sl.manju 8
    minipura 8
    Chanijm 7
    ||K~E~M~I~T~H|| 7
    agresha 6
    3267 6
    Mozilla 5
    PoweruseR 4
    rcccc 3
    Harsh7046 3
    kosandpol 3
    Elysium 3
    tishaeins 3
    mldarshana 2
    Sun_Boy 2
    rooshan2008 2
    Mr.Thor 2
    mal pappa 2
    I'ts My Style 1
    DJ-lahiru 1
    crazyboy119 1
    GTRZ 1
    Radio 1
    elakiriputha 1
    hoona 1
    chamikawp 1
    -Petsha- 1
    Captain ජැක් ස්පැරෝ 1
    RLT4U 1
    don03 1
    dath kimbula 1
    rsami 1
    stv 1
    bathalaya 1


    :D හැමෝටම ස්තූති..... එහෙනම් අපි කැපුනා...... හෙට වැඩට යන්නත් එපායේ......!! :yes:


    මමනේ පළවෙනියා..:love:
    සුභ රාත්‍රියක් යුරාජ් අයියේ...:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹලා රේකොඩ් වත් කරලා තියන්න තිබ්බේ බං මට හෙට හරි අහන්න තිබ්බා එහෙම කලා නම්. කොහෙද උඹලා ඒ වගේ වැඩක් වත් කරයි ද . :baffled:

    :oo::oo: රෙකෝඩින් එක තියෙනවා කිඹුල් මාමි ලග..... අප් කරලා දෙන්නම් :yes:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    ආ... උබ දැන්ද අවේ...? අපි පැදුරක් එලාගෙන වාඩි උණා... පෝය නිසා උබට බැන්නෙත් නෑ... උච්චාසයන මහාසයන කැප නෑ කියල හිතන් බිම වාඩිඋණා.

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    700.gif


    සුභ පැතුම් නගා...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කිඹුලා රෙකෝඩ් කළා කිව්වා.. හෙට දිහාට අප්ලෝඩ් කරලා දෙයි :D

    එළ, බං හෙට අප්ලොඩ් කරලා තිබ්බා නම් මට PM දාපල්ලා මම අහලා බලන්නම් හෙට හවසට ඇවිත්.:dull: