2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    700.gif
    Congrats.jpg

    babzz \m/
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සුපුන් කාරයා ෆුල් අවුල් ගැහුවා බන් සිරාවටම,පවු බන්...


    :yes::yes::yes: මාත් දැක්ක... අඩාගෙන යනවා... මොනවා කරන්නද මචෝ.. බඹා කොටපු හැටි තමයි ඉතින්..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :oo::oo: රෙකෝඩින් එක තියෙනවා කිඹුල් මාමි ලග..... අප් කරලා දෙන්නම් :yes:

    එළ, බං හෙට අප්ලොඩ් කරලා තිබ්බා නම් මට PM දාපල්ලා මම අහලා බලන්නම් හෙට හවසට ඇවිත්.
    :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හරි එහෙනම් මම කෙල්ලත් එක්ක කතා කරලා එහෙමම නිදා ගන්න යන්නම් හෙට සෙට් වෙන්න හිතාගෙන, උඹලාට ජය පැතුවා එහෙනම්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආ... උබ දැන්ද අවේ...? අපි පැදුරක් එලාගෙන වාඩි උණා... පෝය නිසා උබට බැන්නෙත් නෑ... උච්චාසයන මහාසයන කැප නෑ කියල හිතන් බිම වාඩිඋණා.

    හ්ම්, හෙට සෙට් වෙන්න බලන්නම් බං එහෙනම් මම ගියා ජය වේවා.