සුපුන් කාරයා ෆුල් අවුල් ගැහුවා බන් සිරාවටම,පවු බන්...


මාත් දැක්ක... අඩාගෙන යනවා... මොනවා කරන්නද මචෝ.. බඹා කොටපු හැටි තමයි ඉතින්..රෙකෝඩින් එක තියෙනවා කිඹුල් මාමි ලග..... අප් කරලා දෙන්නම්
![]()

මමනේ පළවෙනියා..
සුභ රාත්රියක් යුරාජ් අයියේ...![]()

සුභ රාත්රියක්.......

මාත් දැක්ක... අඩාගෙන යනවා... මොනවා කරන්නද මචෝ.. බඹා කොටපු හැටි තමයි ඉතින්..



මාත් දැක්ක... අඩාගෙන යනවා... මොනවා කරන්නද මචෝ.. බඹා කොටපු හැටි තමයි ඉතින්..
එහෙනම් අපිත් ගියා
සුබ රැයක් හැමෝටම
ආ... උබ දැන්ද අවේ...? අපි පැදුරක් එලාගෙන වාඩි උණා... පෝය නිසා උබට බැන්නෙත් නෑ... උච්චාසයන මහාසයන කැප නෑ කියල හිතන් බිම වාඩිඋණා.