කරන් නෑ කිව්වා බන්..
සින්දු නිකන් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ..
අද නිවාඩුලු
කරන්ට් එක නැති උනා කිව්වා නේද.....??
![]()
අපරාදෙ... එහෙනම් අපිත් කැපෙනවා...



කරන් නෑ කිව්වා බන්..
සින්දු නිකන් ප්ලේ වෙන්න දාලා තියෙන්නේ..
අද නිවාඩුලු
කරන්ට් එක නැති උනා කිව්වා නේද.....??
![]()



තරිමාමා කිඹුල එක්ක අතීත ප්‍රේමයේ මතක ඔස්සේ ගමන් කරල.. හොම්බෙන් ගියා...
අපිත් එහෙම උනා ඉතිං![]()

තරිමාමා කිඹුල එක්ක අතීත ප්‍රේමයේ මතක ඔස්සේ ගමන් කරල.. හොම්බෙන් ගියා...
අපිත් එහෙම උනා ඉතිං![]()
aparade miss wela ne mata..
kamak na eka athakata hondayi eeka..
parana ewa mokatada..
අපරාදෙ බන්... කිඹුලගෙ ෂෝ එක පැයක් කලින් පටන් ගන්න බැරිද...ada niwaadu![]()
upload karala heta kimbula deie kiyanne kimbul uncle adennama wade deela wage..aparade miss wela ne mata..
kamak na eka athakata hondayi eeka..
parana ewa mokatada..
![]()

තරි මාමා කිඹුල් ගීත අහලා ෆ්ලැට් උනා.......!!
![]()
දැන් පවුල් කැඩෙනවා කිවුවා නේද...? තාමත් මෙතන ලොට ලොට ඉන්නේ...? කඩුවෙල බස් එකක් ගම්පහ යනවා වාගේ....


බුදු සරණයි! මචං..බුදු සරණයි! මචෝ...


බුදු සරණයි! මචං..
උඹේ ඇවේටර් එක දැක්කම හිනා කාල මැරෙනව බන් වැනෙන වැනිල්ලට


