ලංකාවට පේපැල් අකොවුන්ට් එකක් වෙන්න ඇති ඔය හැදුවේ? ඒ $1.96 ඔයාගේ බෑන්ක් අකවුන්ට් එකට රිෆන්ඩ් වෙලා ඇතිMachan mama ehema karala paypal code eka aragena paypal ekata enter kala giya satiye friday. Thamath $1.96 refund eka awe nehe. Den mokada karanne? Card eka weda. Mama item 6k gatta (22$).




