Official eBay Q & A Thread (also paypal)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Machan mama ehema karala paypal code eka aragena paypal ekata enter kala giya satiye friday. Thamath $1.96 refund eka awe nehe. Den mokada karanne? Card eka weda. Mama item 6k gatta (22$).
    ලංකාවට පේපැල් අකොවුන්ට් එකක් වෙන්න ඇති ඔය හැදුවේ? ඒ $1.96 ඔයාගේ බෑන්ක් අකවුන්ට් එකට රිෆන්ඩ් වෙලා ඇති :yes:
     
    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    ලංකාවට පේපැල් අකොවුන්ට් එකක් වෙන්න ඇති ඔය හැදුවේ? ඒ $1.96 ඔයාගේ බෑන්ක් අකවුන්ට් එකට රිෆන්ඩ් වෙලා ඇති :yes:

    Nehe Machcn

    Mama ATM eken check kala 30vedida 7.30pm vithara. refund vela nehe.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Nehe Machcn

    Mama ATM eken check kala 30vedida 7.30pm vithara. refund vela nehe.

    oka ei machan... kawada hari hariayama dawasak kiyanna ba.

    ara PAYPAL eken HNB ekata salli withdraw karanawa wage ne REFUND wenne.

    HNB eke CARD ekata refund wena salli account eka credit wenna dan hena dawasak yanwa. sathi 3,4 kin balanna:yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Laptop ekak ganna one...

    මචන්ලා මම ebay එකෙන් Laptop එකක් ගෙන්න ගන්න කියල හිතන් ඉන්නෙ.... $250-300ක් වගේ total budget (shipping + tax + laptop price) refurbished lapak ගන්න පුලුවන් වෙයි නේද? :P

    මට ගොඩක් features ඔන නෑ... නෝර්මල් එකේ යූස් කරන්න ඕනෙ, Net browse karanna / MS office, thawa podi software run කරන්න etc ;)

    අදහස් යෝජනා දාල කමෙන්ට් එකක් දාන්නකෝ... :yes:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    machan ebay evanne usps eken neda?? mehe gevannath oneda usps ekata??

    US සෙලර්ස් ලා ගොඩක් එවන්නේ USPS. usps කියන්නේ බන් ඇමරිකාවේ තැපැල් සේවය.. කුරියර් කරන ආයතනයක් නෙවෙයි.
    DHL | FEDEX වගේ ඒවගෙන් තමා ගෙදරටම ගෙනත් දීල යන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    machan DHL phone genawoth tax wadinne nadda?? genapu aya innawada???

    DHL ගෙනාවත් බන් ගොඩක් දුර අහු වෙනවා. DHL එකෙන් එහෙම ෂිප් කරන්න කලින් ඇතුලේ මොනවද දාල යවන්නේ කියල චෙක් කරනවා. ඊට පස්සේ උන් ඩිස්ක්රිප්ෂන් එකේ ෆෝන් කියල දානවා.
    ඉතින් මෙහෙට අවාම එක නතර උනොත් පරණ විදිහටම ගිහින් අරගන්න ඕනේ.
    මගේ යාලුවෙක් ෆෝන් එකක් fedex එකෙන් ගෙනත් මට්ටු වුණා.
     
    • Like
    Reactions: coolsoul_k

    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    DHL ගෙනාවත් බන් ගොඩක් දුර අහු වෙනවා. DHL එකෙන් එහෙම ෂිප් කරන්න කලින් ඇතුලේ මොනවද දාල යවන්නේ කියල චෙක් කරනවා. ඊට පස්සේ උන් ඩිස්ක්රිප්ෂන් එකේ ෆෝන් කියල දානවා.
    ඉතින් මෙහෙට අවාම එක නතර උනොත් පරණ විදිහටම ගිහින් අරගන්න ඕනේ.
    මගේ යාලුවෙක් ෆෝන් එකක් fedex එකෙන් ගෙනත් මට්ටු වුණා.

    tnx machan:yes:
     
    • Like
    Reactions: lasankandy

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Payoneer Card ගැන සිංහලෙන්

    IObit.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1483754
     
    මචන්ලා මම ebay එකෙන් Laptop එකක් ගෙන්න ගන්න කියල හිතන් ඉන්නෙ.... $250-300ක් වගේ total budget (shipping + tax + laptop price) refurbished lapak ගන්න පුලුවන් වෙයි නේද? :P

    මට ගොඩක් features ඔන නෑ... නෝර්මල් එකේ යූස් කරන්න ඕනෙ, Net browse karanna / MS office, thawa podi software run කරන්න etc ;)

    අදහස් යෝජනා දාල කමෙන්ට් එකක් දාන්නකෝ... :yes:

    මම නම් කියන්නේ බන් ගෙන්න එපා ඔකේ size එකට අනිවා tax වදිනවා අනික අව්ලක් උනොත් මල වදේ මෙහෙ හොයල බලන්න ඔය ගන්නට ගන්න බැරි වෙන එකක් නෑ ;)

    malasian pp thama aulak nethiwa wadada machanlaaaaaaaaaaaa??????
    කියන්න තරම් අව්ලක් නෑ:P but අර $withdrawal problem එක නම් තම එහෙමද කොහෙද ඒක ඉතින් bank එකේ වැරැද්ද නේ :rolleyes:
     
    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    Machnla........, , , , ,
    Mama ebay eken $55 withara digital camera ekak gennaganna hita gena innawa ! Ekata lankawata awata passe tax wadida? Kiyak withara gewanna weida?

    Eke shipping walata $121.99 gewanna wenawa,
    $ 11.99 Expedited Shipping (USPS Priority Mail®)

    eaka nissa ikmanata mehata eaida? 20days
     
    TAX eka itin luck eka thama :P box eka natuwa ewa nam bohodurata tax shape ;)
    USPS nam 20 wage ewi ape un late une natnam ;)