දන්නවනම් කියමු බලන්න.

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    දන්නවනම් කියමු බලන්න.

    මචන් මම පොඩි logic ප්‍රශ්න ටිකක් අහනවා, කට්ටිය කියමු බලන්න හිතෙන විදියට උත්තර, අපේ අය්යාලට මේවා ගේමක් නැතුව ඇති.

    ඔන්න මනුස්සයෙක් තට්ටු නිවාසයක 10 වෙනි මහලේ ජිවත් වෙනවා, එය හැමදාම උදේට විදුලි සෝපානයෙන් පහලට ඇවිත් වැඩට යනවා, හවසට වැඩ ඇරිලා ආවම එයා අපහු 10 වෙනි තට්ටුවට යන විදි දෙකක් තියෙනවා.
    1. වැස්ස දවසක් හරි විදුලි සෝපානයේ යන්න තව සෙනග ඉන්නවනම් හරි එයා කෙලින්ම 10 වෙනි තට්ටුවට යනවා.
    2. යන්න වෙන අය නැත්නම් හරි වැස්ස දවසක් නෙමෙයි නම් හරි එයා 7 වෙනි තට්ටුවට සෝපානයෙන් ගිහින් ඉතිරි ටික පයින් තරප්පු දිගේ යනවා.

    ප්‍රශ්නය තමයි ඇයි මේ මනුස්සයා මේ වගේ දෙයක් කරන්නේ.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    he is a short guy, he can press the ground floor button but not hte 10th floor which is beyond his reach, he is tall enough only to press the 7th floor button. on a rainy day he will press the button with his umbrella, if there are people in the lift he will ask some one to press the 10th floor for him....
     
    • Like
    Reactions: Ayeshlive

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    he is a short guy, he can press the ground floor button but not hte 10th floor which is beyond his reach, he is tall enough only to press the 7th floor button. on a rainy day he will press the button with his umbrella, if there are people in the lift he will ask some one to press the 10th floor for him....
    හරියටම හරි මචන්.
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    හරි ඔන්න පලවෙනි එක අපේ දොන්03 අය්යා විසදුවනේ. මෙන්න දෙවැනි එක.

    මනුස්සයෙක් එයාගේ පුතාව රෝහලකට රැගෙන යනවා, පුතාගේ කකුලේ පරල ඇණයක් ඇනිලා. දොස්‌තර එනකන් ඉදලා ඉදල ටික වෙලාවකින් දොස්‌තර එනවා. ඇවිත් එකපාරටම මේගොල්ලන්ට කියනවා,"මට මේ ළමයව ඔපෙරෂන් කරන්න බැහැ. මෙය මෙගේ ළමය නිසා" කියල.....
    මෙතන ඇත්තටම වෙනේ මොකද්ද? කාගේද ළමය?
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    he is a short guy, he can press the ground floor button but not hte 10th floor which is beyond his reach, he is tall enough only to press the 7th floor button. on a rainy day he will press the button with his umbrella, if there are people in the lift he will ask some one to press the 10th floor for him....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    හරි ඔන්න පලවෙනි එක අපේ දොන්03 අය්යා විසදුවනේ. මෙන්න දෙවැනි එක.

    මනුස්සයෙක් එයාගේ පුතාව රෝහලකට රැගෙන යනවා, පුතාගේ කකුලේ පරල ඇණයක් ඇනිලා. දොස්‌තර එනකන් ඉදලා ඉදල ටික වෙලාවකින් දොස්‌තර එනවා. ඇවිත් එකපාරටම මේගොල්ලන්ට කියනවා,"මට මේ ළමයව ඔපෙරෂන් කරන්න බැහැ. මෙය මෙගේ ළමය නිසා" කියල.....
    මෙතන ඇත්තටම වෙනේ මොකද්ද? කාගේද ළමය?

    දොස්තර තමා ළමයාගේ අම්මා
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    he is a short guy, he can press the ground floor button but not hte 10th floor which is beyond his reach, he is tall enough only to press the 7th floor button. on a rainy day he will press the button with his umbrella, if there are people in the lift he will ask some one to press the 10th floor for him....

    :rolleyes:
    this is the answer :yes: