2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මළ කෙලියයි. මම නම් පට්ටෙටම බය වුනා. මං හිතුවේ හාඩ් එකේ තියෙන නිලක් ඔටෝමැටිකලි ඕපන් වුනා කියලා. මාව සීතල වෙලා ගියා. :D :D :D
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    උඹලට බ්ලැකාගෙ වෙනසක් පේන්නෙ නැද්ද බොලව්...
    අනිවා මූ හැකවෙලා.. මේ දමාගෙන සිංහල අකුරුම දීල අදින්නෙ...
    එල එල..
    අපි ගියා මචංලා..........:D:D:D

    bye bye good night :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩෝ කෙඳිරි ගානවා යකෝ මම ටුක් ගාල වොලියුම් කොන්ට්‍රෝලය හොයනවා පන දාගෙන එක තියෙන තැන ත් අමතක උනා.. තව පොඩ්ඩෙන් ප්ලග් එක ගලවන්න හැදුවේ.. හොඳ වෙලාවට මූ කතා කලේ :lol: දැන්නම් කන්ට්‍රෝල් එක අතේ :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒකනේ කියන්නේ. අපි ඉන්ටර්නෙට් එක උපන්දා ඉඳන් අන්තර්ජාලයේ තමයි හිටියේ. :yes:

    ඔහ්හ්හ්හ්හ්හ් අන්තර්ජාලයේ පියා:P:P:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒකනේ කියන්නේ. අපි ඉන්ටර්නෙට් එක උපන්දා ඉඳන් අන්තර්ජාලයේ තමයි හිටියේ. :yes:

    දන්න අය දන්නවා ඔයාව නෙහ්;):D
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොකක්ද යකෝ ඒ දැම්මේ :angry::angry::angry::angry:

    නම්බුව ඉවරයි :confused: ගෙදර අය මොනා හිතුවද මන්දා :sorry:

    තු තෝ :frown: වල් ගිහා :frown::angry::angry::angry::angry:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මළ කෙලියයි. මම නම් පට්ටෙටම බය වුනා. මං හිතුවේ හාඩ් එකේ තියෙන නිලක් ඔටෝමැටිකලි ඕපන් වුනා කියලා. මාව සීතල වෙලා ගියා. :D :D :D
    ado sira ban mamath wahala demma:dull::dull:nondi godai
    manasikawa wetenawane ban
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හින්නි නමති මොවුවලා ට්‍රැක් එක දීපන් කෝ
    ඉරාජ් ශානි කියන
    පට්ට ඒක

    ඉස්සෙලා නැඟිටපන් පුටුවෙන්!!!!

    Request අරන් ඉවරයි කිව්වාම ආයෙමත් requset කරනවා!!!!

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    අඩෝ කෙඳිරි ගානවා යකෝ මම ටුක් ගාල වොලියුම් කොන්ට්‍රෝලය හොයනවා පන දාගෙන එක තියෙන තැන ත් අමතක උනා.. තව පොඩ්ඩෙන් ප්ලග් එක ගලවන්න හැදුවේ.. හොඳ වෙලාවට මූ කතා කලේ :lol: දැන්නම් කන්ට්‍රෝල් එක අතේ :lol:

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ කෙඳිරි ගානවා යකෝ මම ටුක් ගාල වොලියුම් කොන්ට්‍රෝලය හොයනවා පන දාගෙන එක තියෙන තැන ත් අමතක උනා.. තව පොඩ්ඩෙන් ප්ලග් එක ගලවන්න හැදුවේ.. හොඳ වෙලාවට මූ කතා කලේ :lol: දැන්නම් කන්ට්‍රෝල් එක අතේ :lol:
    :rofl::rofl::rofl::rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අඩෝ කෙඳිරි ගානවා යකෝ මම ටුක් ගාල වොලියුම් කොන්ට්‍රෝලය හොයනවා පන දාගෙන එක තියෙන තැන ත් අමතක උනා.. තව පොඩ්ඩෙන් ප්ලග් එක ගලවන්න හැදුවේ.. හොඳ වෙලාවට මූ කතා කලේ :lol: දැන්නම් කන්ට්‍රෝල් එක අතේ :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගිහාන්ගෙ ගෙදර කාගෙහරි
    රෑ කෑම එක වැඩ කරනව වගේ
    බාතෘම් එක කාමරේද තියෙන්නෙ කොල්ලො
    දොර වහල වරෙන්
     
    Status
    Not open for further replies.