job ඒකෙන විතරක් ජිවත් වෙන්න අමාරුයි,
side business එකක් කරන්න හිතුවා
three wheel එකක් අරන් දන්නා හිතුවා
experience තියන කව්රු හරින ඉන්නවද?
නැත්නම් වෙන දෙයක් හරි side business විදියට කරන අය පොඩ්ඩක් පොස්ට් කරන්න

බලන් ගියාමයි තේරුණේ මේක හැමෝටම තියන අවලක්,
1 three wheel එකක් ගන්න lease කරන්න දන්න අය comment ekak දාන්න

Last edited: