http://www.elakiri.com/forum/showthread.php?t=1478598
එලකිරිය ගැන ෆට්ට ත්රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්රෙඩ් එකක් නම් නෙමෙ
එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු![]()


මට මේක තේරුම්ගන්න බෑ...
විවාහ වෙලත් වෙන කෙල්ලන්ට තුන්ඩු වල ලියලා Mobile Number එක දෙන සැමියෙක්...
ඒක අනුමත කරන බිරිඳක්...
![]()
![]()
![]()
![]()
උඹ කැමතිද උඹේ බිරිඳ ඔහොම කලානම්..
(උඹ කරන ඒවා අනුමත කරන්නේ දැනටත් එහෙමද දන්නේ නෑ...)
![]()
![]()
![]()
![]()
මට අදාල දෙයක් නෙමේ මේක...
දවසක් අශ්රය කරපු එකෙක් නිසා කියන්නේ...
උඹ ඔය කරන වැඩේ මේ ආත්මේ නැත්නම් මතු ආත්මෙකදී හරි පල දෙනවා...
මේ ආත්මෙදී නම් උඹේ බිරිඳට, සහෝදරියකට ඔය වැඩේ වෙනවාමයි...
ඒක හින්දම සමහර විට එයාලව උඹට නැති වේවී...
ඊළඟ ආත්මෙකදී නම් අනිවා Fire Dragon කිව්ව එක වේවී නැත්නම් උඹ ගෑණියෙක් වෙලා උඹේ මිනිහා ඕක කරාවී...
![]()
![]()
![]()
![]()
ඒක එහෙම්මම වෙන්න කියලත් මම ප්රාර්ථනා කරනවා...
![]()
![]()
![]()
![]()
![]()








karunakara kalin post newatha kiyawannaසහතික ඇත්ත අයියේ....
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1478598
එලකිරිය ගැන ෆට්ට ත්රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්රෙඩ් එකක් නම් නෙමෙ
එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු![]()


ela machanghttp://www.elakiri.com/forum/showthread.php?t=1478598
එලකිරිය ගැන ෆට්ට ත්රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්රෙඩ් එකක් නම් නෙමෙ
එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු![]()

අදවත් නාගන්න ඕනා...

kochchara kalekata passeda?
awurudu 10kata withara passe neda gandy?![]()

ehenam adawath naanna ona kiyanne na ne bang.paya 24 kata passe![]()
![]()
ehenam adawath naanna ona kiyanne na ne bang.
boru kiyanbna epa.
uba naanne nathi gandya.
eka methana piligaththa uba.
![]()
kagahanda ona nane bn itin okata.katawath ahunoth ehema.hawasa set wemu bn.mama podi gamanak yanawa ada.tataela machang.kagahanda ona nane bn itin okata.katawath ahunoth ehema.hawasa set wemu bn.mama podi gamanak yanawa ada.tata



[/CENTER]
lol e nangita kollek innawalu
nikan thamai eyath number eka aran thiyenne
eyage yaluwage fb profile eke mama innawalu
eke comment ekaka mawa dekala iye dekkamalu mathak une
yaluwai,eyai dennama den hambela awe
thopi kathawa iwara karannath kalin merenna hadanawa
ela ela
kohoma hari oyaa eeka danagaththe danne?
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
sure ekatama baba bite karanna tama kella adress eka ganna ette.hina wela pana yanawa
Bus එකේ කෙල්ල Number එක ගත්තේ උඹව Bite කරන්න... 
ඒත් උඹ Number එක දුන්නේ හොඳ අදහසකින් නෙමේ නේ... 
මං මෙතන කතා කලේ කෙල්ල කරපු වැඩේ ගැන නෙමේ නේ... 
උඹ කරපු වැඩේ ගැනනේ... 
අනික උඹේ නාකි මනමාලකම ගැන නොදන්න මිනිහෙක් නෙමේ නෑ මං... 
මට උඹ ගැන තියෙන්නේ කණගාටුවක් විතරයි... 
මොකද කවදා හරි උඹට ඕවා පල දෙනවා... 
sunny leaon
eya dan goda wayasa eti neh