|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු;)

    :D:D
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මට මේක තේරුම්ගන්න බෑ...
    විවාහ වෙලත් වෙන කෙල්ලන්ට තුන්ඩු වල ලියලා Mobile Number එක දෙන සැමියෙක්...
    ඒක අනුමත කරන බිරිඳක්...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    උඹ කැමතිද උඹේ බිරිඳ ඔහොම කලානම්..
    (උඹ කරන ඒවා අනුමත කරන්නේ දැනටත් එහෙමද දන්නේ නෑ...)
    :oo: :oo: :oo: :oo: :oo:

    මට අදාල දෙයක් නෙමේ මේක...
    දවසක් අශ්‍රය කරපු එකෙක් නිසා කියන්නේ...
    උඹ ඔය කරන වැඩේ මේ ආත්මේ නැත්නම් මතු ආත්මෙකදී හරි පල දෙනවා...
    මේ ආත්මෙදී නම් උඹේ බිරිඳට, සහෝදරියකට ඔය වැඩේ වෙනවාමයි...
    ඒක හින්දම සමහර විට එයාලව උඹට නැති වේවී...
    ඊළඟ ආත්මෙකදී නම් අනිවා Fire Dragon කිව්ව එක වේවී නැත්නම් උඹ ගෑණියෙක් වෙලා උඹේ මිනිහා ඕක කරාවී...
    :yes: :yes: :yes: :yes: :yes:

    ඒක එහෙම්මම වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා...

    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    සහතික ඇත්ත අයියේ....
    :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු;)

    man baluwa.mara mahansiyak wela..:yes::yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු;)
    ela machang :D
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]
    lol e nangita kollek innawalu
    nikan thamai eyath number eka aran thiyenne
    eyage yaluwage fb profile eke mama innawalu
    eke comment ekaka mawa dekala iye dekkamalu mathak une
    yaluwai,eyai dennama den hambela awe
    thopi kathawa iwara karannath kalin merenna hadanawa

    ela ela
    kohoma hari oyaa eeka danagaththe danne? :P

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි

    sure ekatama baba bite karanna tama kella adress eka ganna ette.hina wela pana yanawa

    :D Bus එකේ කෙල්ල Number එක ගත්තේ උඹව Bite කරන්න... :D
    :angry: ඒත් උඹ Number එක දුන්නේ හොඳ අදහසකින් නෙමේ නේ... :angry:
    :no: මං මෙතන කතා කලේ කෙල්ල කරපු වැඩේ ගැන නෙමේ නේ... :no:
    :dull: උඹ කරපු වැඩේ ගැනනේ... :dull:
    :frown: අනික උඹේ නාකි මනමාලකම ගැන නොදන්න මිනිහෙක් නෙමේ නෑ මං... :frown:
    :( මට උඹ ගැන තියෙන්නේ කණගාටුවක් විතරයි... :(

    :growl: මොකද කවදා හරි උඹට ඕවා පල දෙනවා... :growl:


    picture.php

     
    • Like
    Reactions: Mr.Truth
    Status
    Not open for further replies.