2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටියම රේඩියෝ අහන කට්ටිය එකතු කරගත්තානේ:P:P:P.මම එකතු කරගන්නම් radio අහන්නෑති මගේ ek යාලුවන්ව:yes::yes::yes:.අපේ football thrad එකේ wolwarine gtr,panchaz,charitha chandhi,rovin,some,මුගටියා,shriyan:D:D.අපේ film පිස්සො ටික argan,ncpasan,d2020,jk perera,dt dilan,binoj,nawam tdd,thomian,118lakmalkumara,kunfu fanda:D:D, එතකොට ලස්සනට කවි ලියන nisansi අක්කවත්:yes::yes:.madura199,manish,will power:yes::yes: මෙන්න මේ කට්ට්ය මම ඊලග song එකට එකතු කරගන්නවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13342693 said:
    ඇඬෙනවා මොකද බන්.. අනේ ඉතින් මෙමාට කෙල්ලෙක් කෝල් කරලා බනින්නේවත් නෑනේ බන්:D

    එල්කිරියම දන්නවා උම කොල්ලෝ එක්ක විතරයි ගනුදෙනු කරන්නේ කියලා...:yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ai ane dukin inne oya


    ane manda.....ada man vereddak kara vage hithenava....

    මම කට්ටා;13342525 said:
    ඉතින් නලවන්නකෝ පව් නේ නගා:P

    :frown::frown:

    man ahuwe ai andanne kiyala..nalawanna nevei

    :yes::yes::yes:

    oya thama podi...oyata kello one ne:rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:

    මචන්ලා මම ඉල්ලපු සින්දුව දුන්නද???

    sak neol - paso
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ai ban adanne hina weyanko
    හිනා වෙන්න තිබ්බ කෙල්ල වෙන එකෙක්ගේනම්. :yes:



    adanna epaaa aneee
    වෙන මොනවා කරන්නද?

    :rolleyes::rolleyes: අහ් ඔක ඉක්මනට හරි යයි...
    එයා ඉක්මනින් යාලුවෙන්න කියලා ප්‍රර්ථානා කරනවා :)
    ස්තුතියි මල්ලි..

    අනේ මන්දා බං උඹලාත් ඇදුම් මාරු කරනවා වගේ නේ කෙල්ලෝ මාරු කරන්නේ. :baffled:
    :angry: :angry: :angry:

    මම කට්ටා;13342386 said:
    කෙල්ල තරහා වුනානම් අපි ඒක සමරන්න ඕනා බන්.. තව කෙල්ලෙක් එක්ක යාලු වෙයන්කො අය්යේ..:D:D:D:lol::lol::lol:


    :angry::angry:


    කොල්ලගේ හිත හැදෙන්න මොනවහරි කියපන්...
    හදන්න දෙයක් ඉතුරු වෙලා නෑ. :no:

    ඉතින් මොකෝ බං වුනේ, නැවතිමේ තිත තියන්න තරම් ඇයි උඹ හදිසි වුනේ ?
    මම නෙවේ බන් එයා තිබ්බේ.:(

    ඌගේ හිත හදලා වැඩක් නෑ බං කවුද දන්නේ කාගේ වැරදින් ද වුනේ කියලා අනේ මන්දා.

    වැරැද්ද මගේ බන්.. :(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    blaka ayya
    මෙන්න මාගේ 2nd request එක

    T.M. Jayarathne මහත්මයාගේ

    "මුලු ලොවම නැති උනත් එකම හදවතක්"

    මේකට මම EK එකේ මේ වෙලාවේ radio අහන හැමොමවයි ඔයාවයි මගේ දුලා නංගිවයි එකතු කර ගන්නවා
    :D <3
     
    Status
    Not open for further replies.