කට්ටියම රේඩියෝ අහන කට්ටිය එකතු කරගත්තානේ.මම එකතු කරගන්නම් radio අහන්නෑති මගේ ek යාලුවන්ව
.අපේ football thrad එකේ wolwarine gtr,panchaz,charitha chandhi,rovin,some,මුගටියා,shriyan
.අපේ film පිස්සො ටික argan,ncpasan,d2020,jk perera,dt dilan,binoj,nawam tdd,thomian,118lakmalkumara,kunfu fanda
, එතකොට ලස්සනට කවි ලියන nisansi අක්කවත්
.madura199,manish,will power
මෙන්න මේ කට්ට්ය මම ඊලග song එකට එකතු කරගන්නවා.
මම කට්ටා;13342693 said:ඇඬෙනවා මොකද බන්.. අනේ ඉතින් මෙමාට කෙල්ලෙක් කෝල් කරලා බනින්නේවත් නෑනේ බන්

ai ane dukin inne oya
මම කට්ටා;13342525 said:ඉතින් නලවන්නකෝ පව් නේ නගා![]()


man ahuwe ai andanne kiyala..nalawanna nevei



oya thama podi...oyata kello one ne



Liyu kawi pada dahak athare
Liyagannata bariwa lathawunu
Ekama eka diga punchi kawiyak
Thawama liyanawa man
Thawama liyanawa man




හිනා වෙන්න තිබ්බ කෙල්ල වෙන එකෙක්ගේනම්.ai ban adanne hina weyanko

වෙන මොනවා කරන්නද?adanna epaaa aneee
ස්තුතියි මල්ලි..අහ් ඔක ඉක්මනට හරි යයි...
එයා ඉක්මනින් යාලුවෙන්න කියලා ප්රර්ථානා කරනවා![]()
අනේ මන්දා බං උඹලාත් ඇදුම් මාරු කරනවා වගේ නේ කෙල්ලෝ මාරු කරන්නේ.![]()

මම කට්ටා;13342386 said:කෙල්ල තරහා වුනානම් අපි ඒක සමරන්න ඕනා බන්.. තව කෙල්ලෙක් එක්ක යාලු වෙයන්කො අය්යේ..
හදන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
කොල්ලගේ හිත හැදෙන්න මොනවහරි කියපන්...

මම නෙවේ බන් එයා තිබ්බේ.ඉතින් මොකෝ බං වුනේ, නැවතිමේ තිත තියන්න තරම් ඇයි උඹ හදිසි වුනේ ?

ඌගේ හිත හදලා වැඩක් නෑ බං කවුද දන්නේ කාගේ වැරදින් ද වුනේ කියලා අනේ මන්දා.

<3