සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ ටික කියන්නම ඕන මචං.. අහපන් හොඳින්..
    ඔය කෙල්ල මූට හරියන්නෙ නැහැ..
    උඹට තේරුම් ගන්න පුළුවන් නේද ඒකිගෙ මහත්තයා වහ බිව්වා කියලා දැනගත්තා විතරයි මූව දාලා ඌ ගාවට ගියා..
    අනික ඒ කෙල්ල මූත් එක්ක යාලු වෙලා හෙන කාලෙකට පස්සෙලු කියලා තියෙන්නෙ එයා බැඳපු කෙනෙක් කියලා..
    ඉතින් එහෙම කෙනෙක් උඹට විස්වාස කරන්න පුළුවන්ද බං..
    අනික මූ ඒ කෙල්ලව උස්සගෙන ආවත් මූ වැරදියිනේ මචෝ..
    මූ අද විඳවනවා වගේ එදාට අර කෙල්ලගෙ මහත්තයා විඳවනවනේ..
    තව එකෙකුට දුකක් දීලා මොකටද බං අපි සතුටු වෙලා..
    ඒක මහ සක්කිලි වැඩක් නේද..?
    ඒ කෙල්ලගෙ මුල් අයිතිකාරයා ඒකි දැන් බැඳලා ඉන්න එකා..
    වේස කෙල්ලො ඉන්නවා ඌවත් කාලා තව කොල්ලොන්ගෙ ලේ හීරි මහන්සිය හූරගෙන කන..
    මූට කෙල්ලො ගැන මම පොතක් උනත් ලියලා දෙනවා..
    ඒත් වැඩක් නැහැ මූට කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ..
    මම මුගේ ප්‍රශ්නෙ නිසා අද කිසිම වැඩක් කලේ නෑ ඔෆිස් එකේ..
    කවුරු උනත් කොල්ලෙක්නේ බං..
    මම හිතුවෙ මූ අපි කියන දේ අහයි කියලා..
    ගොඩක් කොල්ලොන්ට දෙයක් කිව්වම අහනවා..
    මූ සතේකට ගණන් ගත්තද..?

    මූ ආලෙන් අන්ධ වෙලා ඉන්නෙ.. ඇස් ඇරලා බලනකොට මූ පරක්කුයි බං.. ගොඩක් අය කෙලවගන්න තැනක් තමා ඕක.. කියලා වැඩක් නෑ.. දැන් කොල්ලො මූට ඕනවටත් වැඩිය හොඳ නරක කියලා දුන්නා.. ඒ ඇති හොඳටම..

    ඔව් මචෝ මට තේරෙනවා..ඇත්තටම කොල්ලෝ අසරණ වෙනවා..
    ඒත් මෙච්චරටම හංගලා වැඩේ උනා නම් ඔය මිනිහා ඇත්තටම වහ බීලද කියන එක ගැන උනත් අපේ යාළුවා කොහොමද විස්වාස කරන්නේ..
    කෙල්ල එහෙම කියලා කොහේ හරි ගිහින් ෆෝන් එකත් ඕෆ් කරගෙන නම් මූ පැනඩෝල් බීපු එක මොන අපරාධයක් ද..
    ඉතින් ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන එක තේරුමක් ම නැහැ...

    කෙල්ලව පැත්තකට දාපන්..
    මේක දැකපු වෙලාවේ ඉඳන් එලකිරියේ කොල්ලෝ කීයක් නම් දඟලනවද..ඒ මොකටද..උන්ට අමාරුවටද..
    සීන් එක දැන ගත්ත වෙලාවේ ඉඳන් කට්ටිය ත්‍රෙඩ් එක රීෆ්‍රෙෂ් කර කර බලන්නේ කොල්ල බේරිලා කියන නිව්ස් එක දැන් ඇහෙයි දැන් ඇහෙයි කියලා බලන්න...
    කොල්ලෝ වැඩත් පාඩු කරන් මේ ගැන හොයන්නේ ලේ සහෝදර කමක් නැති උනත් හිතට එකඟව අහක බලන්න බැරි කමට ඇත්තටම මූ මාරම අවාසනාවන්තයෙක් තමයි..
    ලැබෙන්න පුලුවන් දේ ලැබිලත් කෙල ගත්ත නම් මොනවා කරන්නද ගයියා ගෙන්ම තමයි අපිට මේ ගැන රිසල්ට් එකක් දැන ගන්න වෙන්නේ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    amuthuwen mata yamak kiyanna naha ban uba kiyanna ona tikla kiyala thiyenne:dull:
    ඒක ඇත්ත බං.. උඹට කිව්වත් කියන්න තියෙන්නෙ අපි කියපු ටිකම තමා.. වෙනස් අදහස් නැහැනේ.. අපි හිතුවෙ ඌ ඉන්නෙ කුවේට් කියලා.. උඹ කුවේට් නිසා උදව්වක් කරන්න පුළුවන් කියලයි හිතුවෙ..

    මම මුගේ ත්‍රෙඩ් ටික බැලුවා.එලෙකිරියේ අපේ එකෙක් නිසා අපිට දුකයි මෙහෙම වෙද්දී නමුත් මුත් හුගක් වැරදි වැඩ කරලා.මු උගේ යාලු වෙච්ච කෙල්ල බලන්න යන ගමන් දැක්ක කෙල්ලෙක්ගෙ පස්සෙන් සැරයක් ගියා.මු ඒ කෙල්ල ගැන ත්‍රෙඩ් දැම්මට යාළුවෙලා හිටපු කෙල්ල ගැන කියන්නේ නැහැ.මුගේ අනිත් ත්‍රෙඩ් ටික බැලුවොත් උබලට තේරෙයි මු මුල ඉදලම පිස්සු කෙලපු බව, වැඩේ කියන්නේ මු කරපු වැරදි ගැන මුට ගානක් නැහැ. මුට වෙච්ච අසාධාරනකම් ගැන විතරයි හිතන්නේ ... කොහොම වුනත් දැන් මට නම් කියන්න හිතෙන්නේ ''ඉක්මනට සුව වෙලා වරෙන් , තොට කියා දෙන්න හුගක් දේවල් එළකිරි කොල්ලෝ ලග තියෙනවා'' කියලා තමයි
    ඇත්ත බං.. මම දැක්කා ඌ දාපු ත්‍රේඩ්.. මූ පිස්සෙක් වෙලා ඉන්නෙ තනිකරම.. හොඳ නරක තේරුම් ගන්න බෑ.. මෙච්චර කියලත් මූ පැනඩෝල් බිව්වා.. ඒක නිසා මූ කියන දේ අහන්නෙ නෑ මොකා කිව්වත්.. මම නම් මචං මනුස්සයෙක් එපා කිව්වොත් ඒ වැඩේ කරන්නෙ නැහැ.. එපා කියන්නෙ හොඳ නැති නිසානේ.. අනික බං කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්නත් නරකයි.. එහෙම උනා නම් මූ කලින් වලකජ්ජ ගහනනෙ මම.. මට වෙච්ච දේවල් මූට උනා නම් මූ මෙලහකටත් මැරිලා ඉවරයි..

    උබ නියම කොල්ලෙක් මචන් සිරාවට....මම ගොඩාක් දෑකලා තියෙනවා උබ කොල්ලොන්ට මේ වගේ ප්‍රශ්නවලදි උබේ සහෝදරයෙක් වගේ උදවු කරනවා මචන්....සිරාවට උබ හදපු උබේ දෙමව්පියන්ට බුදුසරනයි උබ වගේ කොල්ලෙක් හෑදුවට......සිරවට උබ හොද යාලුවෙ , සහෝදරයෙක් මචන්....මේ මෑරෙන්න හදන එකාට මෙච්චර අවවාද දීලා මෑරෙන්න හදනවනම් මූට කියලා වෑඩක් නෑ මචන්..උබම මෙතන කොච්චර කියලා තියෙනවද...අනේ මන්දා මෑරුනාම විදින මූ දන්නේ නෑතුව ඔය කියවන්නේ....මෑරෙන මොහොතෙත් කල්පනා වෙන්නේ අනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා අනිවා....:yes:
    මම එළකිරි එකේ එක දාගන්න හිතලා කාටවත් හොඳ නරක කියලා දෙන්නෙ නැහැ මචෝ.. මමත් ලොකු මිනිහෙක් නෙමෙයි.. සමහර කොල්ලො ඉන්නවා මට වඩා දැනුම් තේරුම් තියෙන.. හැබැයි මචං මම කැමති නැහැ මනුස්සයෙක් මැරෙනවට.. මගේ හොඳම යාලුව මට නැති උනා.. එදා ඉඳන් මම හරි බයයි ඔය දිවි නසාගන්න ඒවට.. මම ඌටත් එපා කියලා කිව්වා.. හැබැයි ඌ මම කියපු දේවල් කනකට ගත්තෙ නෑ.. මට පිස්සු කිව්වා.. මට බැන්නා.. හැබැයි ඌ වැඩේ අනාගත්තා.. ඌ නිසා කෙල්ලෙක්ගෙ ජීවිතයක් නැති උනා.. ඒ කරපු පවට මූට ජීවිත කාලෙම විඳවන්න උනා.. පවක් කලොත් විඳවන්න වෙනවා.. ඒක බුදු දහමෙ කියලා තියෙන දෙයක්.. මම ඒ දේවල් තදින් විශ්වාස කරනවා..

    මචං වහ බීලා මැරෙන්න හදන එවුන් මැරෙන්නෙ නැහැ.. උන් ජීවිත කාලෙම විඳවනවා.. අර මගේ යාලුවත් මැරුනෙ නෑ.. ඌ විදවනවා බං.. ඒවා මතක් වෙනකොට මට මාර වේදනායි.. ඒකයි මූවවත් බේරගන්න හැදුවෙ..

    කෙල්ලො කියන්නෙ අමුතු ජාතියක් මචං.. උන්ව තේරුම් ගන්න බැහැ.. මට මේ දේවල් පැහැදිලි කරන්න බෑ මූ ඉන්න තත්වය උඩ.. උඹලට ඒ කෙල්ල කවුද කියලා හිතාගන්න පුළුවන් ඇති.. එහෙම කෙල්ලෙක් නිසා මූ මැරෙන්න හදනවා නම් අපිට කරන්න දෙයක් නෑ.. හැබැයි මුගේ වලට හෙන ගහනවා මූ මැරුනොත්.. අර මූව පොඩි කාලෙ ඉඳලා හදා වඩා ගත්තු කිරි අම්මට දුකක් වේදනාවක් දීලා මූ මැරුනොත් මූට ඒවා සාප වෙනවා..

    මුන් හිතන්නෙ මූ මැරුනාම හැමදේම හරි යයි කියලා.. මුන්ට ආත්මයක් නෑ.. එලොවදිත් විඳවනවා.. උපරිමයටම..

    අනිත් දේ සමහර හිතනවා වහ බිව්වාම, අතපය කපා ගත්තාම, වලකජ්ජ ගැහුවාම අනේ මගේ කෙල්ල දුක්වෙයි කියලා.. අහවල් එක තමයි.. ඕන නම් විනාඩියක් අඬයි.. ඒකිට වෙන මිනිහෙක් ඉන්නවා.. ඒකි සතුටු වෙයි ඕකා මැරුන එක හොදයි.. හිටියා නම් මගේ හිතටත් වදයක් කියලා.. මුන් දෙන්නා සතුටින් ඉඳියි.. තේරුම් ගන්න බැරි ගොන් බූරුවා මූ.. මට මාර කේන්තියි බං..

    මම මේ බලන් ඉන්නෙ මූ ඔන්ලයින් එනකන් එක වචනයක් කතා කරන්න.. මැසේජ් දැම්මට රිප්ලයි කලේ නෑ ඔන්ලයින් ඉන්න වෙලාවෙත්.. මම තාම දවල්ට කෑවෙත් නෑ බං..

    සමහරු මට බනිනවා පොන්සියා කියලා.. කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ කරන්න එපා කිව්වම බඳිනකන් මට බනිනවා පල පොන්නයා යන්න කියලා.. අවුලක් නැහැ බං.. ඒවා උන්ට කවදා හරි තේරෙයි.. හැබැයි එදාට පරක්කුයි..

    මම ඔය හැම සිද්ධියක් ගැනම දන්නවා බං.. වෙන විපාක ගැනත් හොඳින් දන්නවා.. ඒක නිසයි ඒ වැරදි කරන්න එපා කියන්නෙ.. නිකන් මොකටද ලස්සන ජීවිත අවුල් කරගන්නෙ..

    Captain ජැක් ස්පැරෝ;13347806 said:
    මූ බීලද ඉන්නේ :rolleyes:

    නැහැ බීලා පැනඩෝල්.. පිස්සු යකා මූ.. ළඟ පාතක හිටියා නම් මූව කාමරේකට දාලා වහලා දානවා බං අම්මපා.. :yes:
     
    • Like
    Reactions: James-Bond

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    uba diwi nasaganna da hadanne ehenam me tikath mayaka tiya ganin ...ubata apasu kisima athmayaka manushya bawayak labena ekak na ...Peratayek widihata kalpa ganak epadewi ...ubata manushya athmayak labila tiyenne Niwan maga lagakaraganna kiyana eka mataka tiyaganin ....Ubata me loke dewal gana kalakirilanam anithya menehi karapan ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,124
    86,312
    113
    ආශ්චර්යමත් රටක
    මං හිතන්නෙ මං තරන් කලකිරීමෙන් ජීවත්වෙන වෙන කෙනෙක් නෑ කියලා..උබ හිතන්නෙ උබ තරන් කලකිරිච්ච වෙන කෙනෙක් නෑ කියලා..එහෙම ප්‍රශ්න/කලකිරීම නිසා මැරෙනවනම් මන් මෙලහකට 5 පාරක්වත් මැරිලා..සියදිවිනසාගන්න එක ඒවට විසදුමක් නෙවෙයි.උබ එහෙම කරගත්තොත් අර උබේ "කිරි අම්ම"ට කොච්චර වේදනාවක් ද කියල උබට හිතන්න බැරි ඇයි? කෙල්ලෙකුට love කරන්නත් අද උබ ජීවත්වෙලා ඉන්නෙ ඒ මනුස්සයා නිසා නේද? ඒ නිසා ඉස්සෙල්ලා කිරි අම්මටයි/උබේ ජීවිතේටයි ආදරේ කරපන්..සියදිවිනසාගන්නවා කියන්නෙ මහ පො** වැඩක්.කාගෙන්වත් පලිගන්නත් එපා.ඒ ලැබුනෙ නැති අය ලැබුනෙ නැති එක හොදයි කියල උබට පස්සෙ තේරෙයි.ජීවිතේ හදාගන්න මහන්සි වෙයන්.ලැබෙන්න ඕන දේවල් ලැබෙයි..බුදු සරනයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචෝ මට තේරෙනවා..ඇත්තටම කොල්ලෝ අසරණ වෙනවා..
    ඒත් මෙච්චරටම හංගලා වැඩේ උනා නම් ඔය මිනිහා ඇත්තටම වහ බීලද කියන එක ගැන උනත් අපේ යාළුවා කොහොමද විස්වාස කරන්නේ..
    කෙල්ල එහෙම කියලා කොහේ හරි ගිහින් ෆෝන් එකත් ඕෆ් කරගෙන නම් මූ පැනඩෝල් බීපු එක මොන අපරාධයක් ද..
    ඉතින් ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන එක තේරුමක් ම නැහැ...

    කෙල්ලව පැත්තකට දාපන්..
    මේක දැකපු වෙලාවේ ඉඳන් එලකිරියේ කොල්ලෝ කීයක් නම් දඟලනවද..ඒ මොකටද..උන්ට අමාරුවටද..
    සීන් එක දැන ගත්ත වෙලාවේ ඉඳන් කට්ටිය ත්‍රෙඩ් එක රීෆ්‍රෙෂ් කර කර බලන්නේ කොල්ල බේරිලා කියන නිව්ස් එක දැන් ඇහෙයි දැන් ඇහෙයි කියලා බලන්න...
    කොල්ලෝ වැඩත් පාඩු කරන් මේ ගැන හොයන්නේ ලේ සහෝදර කමක් නැති උනත් හිතට එකඟව අහක බලන්න බැරි කමට ඇත්තටම මූ මාරම අවාසනාවන්තයෙක් තමයි..
    ලැබෙන්න පුලුවන් දේ ලැබිලත් කෙල ගත්ත නම් මොනවා කරන්නද ගයියා ගෙන්ම තමයි අපිට මේ ගැන රිසල්ට් එකක් දැන ගන්න වෙන්නේ..

    ගයියා දන්නෙ නැතිලු බං ඌ ගැන.. ඌ ඉන්නෙ කුවේට් නෙමෙයිලු.. ගයියා මට මැසේජ් එකක් දැම්මා.. මමත් හිතන් හිටියෙ ඌ ඉන්නෙ කුවේට් කියලා.. බලපං මේකෙ කොච්චර මනුස්සකම තියෙන කොල්ලො සෙට් එකක් කියනවද කියලා.. මට මාර ආඩම්බරයි බං.. මේ වගේ රත්තරං කොල්ලො ටිකක් මූට එපා කියද්දිත් මූ පැනඩෝල් බිව්වනේ..

    උඹ කියනවා වගේ අපේ ලේ නෑදැකමක් නැහැ තමයි.. ඒත් කොල්ලෙක් මැරෙනවා කිව්වාම කාටද වේදනාවක් දැනෙන්නෙ නැත්තෙ.. මමත් මේ බලන් ඉන්නෙ මූ මැසේජ් එකක් දානකන් බං.. යන්න හිතෙන්නෙ නෑ වැඩ කරන්න.. අනික මට කෑමත් එපා උනා මුගේ සීන් එක නිසා.. මූ වගේ පිස්සෙක්..

    ඔය කෙල්ලට නම් සාප වෙනවා බං.. සිරාවටම.. ඔය කෙල්ල මූව රැවැට්ටුවා.. කෙල්ලො කියන්නෙ කවුද කියලා මම හොදට දන්නවා.. පව් බං මූ.. අහිසංක කොල්ලා.. මට මූ ගැන දුක ඒකයි.. අපිත් එක්ක ෆන් එකේ හිටියා බං මෙච්චර කල්.. බොරු නම් බලපං මගේ වොල් එක.. මූ ආතල් දෙනවා අපිට හැමදාම වගේ.. සචියව බයිට් කලා ඊයෙ රෑ වෙනකන් අපි සෙට් එක එකතු වෙලා.. ඊයෙ මූ අපිට කිව්වා හෙට අනිද්දා ලංකාවට එනවයි කියලත්.. මෙච්චර දෙයක් දන්නෙ නැහැනේ අපි.. මට සිරාවටම දුකයි බං.. හොදට හිටිය කොල්ලෙක්නේ.. :(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    ඒකනේ බන් මාත් බෑලුවේ රේඩියෝ ත්‍රේඩ් එකේ මූ පට්ට ආතල් නේ දුන්නේnnn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba diwi nasaganna da hadanne ehenam me tikath mayaka tiya ganin ...ubata apasu kisima athmayaka manushya bawayak labena ekak na ...Peratayek widihata kalpa ganak epadewi ...ubata manushya athmayak labila tiyenne Niwan maga lagakaraganna kiyana eka mataka tiyaganin ....Ubata me loke dewal gana kalakirilanam anithya menehi karapan ...
    ඌ ඕවා තේරුම් ගන්නෙ කොහෙද බං.. සරලව අපි මෙච්චර වෙලා කියපුවා මූ තේරුම් ගන්නෙ නැතුව පැනඩෝල් බිව්වනේ.. මූ රැවටිලා ඉන්නෙ බං..

    මං හිතන්නෙ මං තරන් කලකිරීමෙන් ජීවත්වෙන වෙන කෙනෙක් නෑ කියලා..උබ හිතන්නෙ උබ තරන් කලකිරිච්ච වෙන කෙනෙක් නෑ කියලා..එහෙම ප්‍රශ්න/කලකිරීම නිසා මැරෙනවනම් මන් මෙලහකට 5 පාරක්වත් මැරිලා..සියදිවිනසාගන්න එක ඒවට විසදුමක් නෙවෙයි.උබ එහෙම කරගත්තොත් අර උබේ "කිරි අම්ම"ට කොච්චර වේදනාවක් ද කියල උබට හිතන්න බැරි ඇයි? කෙල්ලෙකුට love කරන්නත් අද උබ ජීවත්වෙලා ඉන්නෙ ඒ මනුස්සයා නිසා නේද? ඒ නිසා ඉස්සෙල්ලා කිරි අම්මටයි/උබේ ජීවිතේටයි ආදරේ කරපන්..සියදිවිනසාගන්නවා කියන්නෙ මහ පො** වැඩක්.කාගෙන්වත් පලිගන්නත් එපා.ඒ ලැබුනෙ නැති අය ලැබුනෙ නැති එක හොදයි කියල උබට පස්සෙ තේරෙයි.ජීවිතේ හදාගන්න මහන්සි වෙයන්.ලැබෙන්න ඕන දේවල් ලැබෙයි..බුදු සරනයි.
    ප්‍රශ්න නැත්තෙ කාටද බං.. අපි ඒවට මූණ දෙන්න ඕන.. කොන්ද පණ නැති එකෙක් වගේ ප්‍රශ්න වලින් පැනලා ගිහින් ජීවිතේ නැතිකරගන්න එක හරි වැඩක් නෙමෙයි.. එහෙම නම් මේ ලෝකෙ දවසකට මිනිස්සු කෝටි ගාණක් වලකජ්ජ ගහන්න එපැයි..

    Captain ජැක් ස්පැරෝ;13347967 said:
    පිස්සු ඩයල් එකක්නේ මූ.:oo::dull:
    :yes::yes:
    ඇත්තටම පිස්සු බං..
    මූ යතාර්ථය තේරුම් ගන්නෙත් නෑ..
    කොල්ලො කියන කිසි දෙයක් අහන්නෙත් නෑ..
    මූට මුලින් කෙල්ලො ගැන මුල ඉඳන් කියා දෙන්න ඕන..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ බන් මාත් බෑලුවේ රේඩියෝ ත්‍රේඩ් එකේ මූ පට්ට ආතල් නේ දුන්නේnnn
    :yes::yes:
    උඹ නිකමට බලපං මගේ වෝල් පෝස්ට්.. පිටු දෙකක් විතර යවලා.. මූ රජ ෆන් එකේ හිටියෙ බං.. ඊයෙ රෑ සචියාව බයිට් කරා අපි සෙට් එක එකතු වෙලා ආතල් එකට.. ඒ තරම් ෆන් එකේ මූ හිටියෙ.. අනේ මන්දා..

    අනේ මොසියා ඇවිල්ලා.. උඹ මොකෝ ඔරවන්නෙ..? :angry:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :yes::yes:
    ඇත්තටම පිස්සු බං..
    මූ යතාර්ථය තේරුම් ගන්නෙත් නෑ..
    කොල්ලො කියන කිසි දෙයක් අහන්නෙත් නෑ..
    මූට මුලින් කෙල්ලො ගැන මුල ඉඳන් කියා දෙන්න ඕන..

    ප්‍රශ්ණ මුට විතරක් නෙවේ බන් හැමෝටම තියනවා. ඒවට මුහුනදෙන එක තමා කරන්න ඔනේ. එවගෙන් පැනලා යන එක හරි වැඩක් නෙවේ.:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Captain ජැක් ස්පැරෝ;13348052 said:
    ප්‍රශ්ණ මුට විතරක් නෙවේ බන් හැමෝටම තියනවා. ඒවට මුහුනදෙන එක තමා කරන්න ඔනේ. එවගෙන් පැනලා යන එක හරි වැඩක් නෙවේ.:dull:
    මේ බූරුවට ඒක තේරුම් ගන්න බැහැනේ බං.. :angry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    uba diwi nasaganna da hadanne ehenam me tikath mayaka tiya ganin ...ubata apasu kisima athmayaka manushya bawayak labena ekak na ...Peratayek widihata kalpa ganak epadewi ...ubata manushya athmayak labila tiyenne Niwan maga lagakaraganna kiyana eka mataka tiyaganin ....Ubata me loke dewal gana kalakirilanam anithya menehi karapan ...

    :yes:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    යකෝ ජීවත් වෙලා ලබන ආත්මෙටවත් අරං යන්න මොනව හරි පිනක් දහමක් කරගනිං.ඉස්සල්ලා ලංකාවට වරෙන්.මට අද මාර sad දවසක් හරියට ඩොලි අපෙන් වෙන් වෙච්ච දවස වගේ.එහෙං සෝමෙ මෙහෙං මූ. උඹට තෙරුවණ් සරණයි.මෝඩ තීරණ ගන්න එපා.
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යකෝ ජීවත් වෙලා ලබන ආත්මෙටවත් අරං යන්න මොනව හරි පිනක් දහමක් කරගනිං.ඉස්සල්ලා ලංකාවට වරෙන්.මට අද මාර sad දවසක් හරියට ඩොලි අපෙන් වෙන් වෙච්ච දවස වගේ.එහෙං ගමයා මෙහෙං මූ. උඹට තෙරුවණ් සරණයි.මෝඩ තීරණ ගන්න එපා.

    gamayata moko vela thiyenne?:nerd::nerd::nerd::nerd:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යකෝ ජීවත් වෙලා ලබන ආත්මෙටවත් අරං යන්න මොනව හරි පිනක් දහමක් කරගනිං.ඉස්සල්ලා ලංකාවට වරෙන්.මට අද මාර sad දවසක් හරියට ඩොලි අපෙන් වෙන් වෙච්ච දවස වගේ.එහෙං ගමයා මෙහෙං මූ. උඹට තෙරුවණ් සරණයි.මෝඩ තීරණ ගන්න එපා.

    ගමයගේ සීන් එක මොකක්ද බං?:confused:
     
    Status
    Not open for further replies.