මම මේ ටික කියන්නම ඕන මචං.. අහපන් හොඳින්..
ඔය කෙල්ල මූට හරියන්නෙ නැහැ..
උඹට තේරුම් ගන්න පුළුවන් නේද ඒකිගෙ මහත්තයා වහ බිව්වා කියලා දැනගත්තා විතරයි මූව දාලා ඌ ගාවට ගියා..
අනික ඒ කෙල්ල මූත් එක්ක යාලු වෙලා හෙන කාලෙකට පස්සෙලු කියලා තියෙන්නෙ එයා බැඳපු කෙනෙක් කියලා..
ඉතින් එහෙම කෙනෙක් උඹට විස්වාස කරන්න පුළුවන්ද බං..
අනික මූ ඒ කෙල්ලව උස්සගෙන ආවත් මූ වැරදියිනේ මචෝ..
මූ අද විඳවනවා වගේ එදාට අර කෙල්ලගෙ මහත්තයා විඳවනවනේ..
තව එකෙකුට දුකක් දීලා මොකටද බං අපි සතුටු වෙලා..
ඒක මහ සක්කිලි වැඩක් නේද..?
ඒ කෙල්ලගෙ මුල් අයිතිකාරයා ඒකි දැන් බැඳලා ඉන්න එකා..
වේස කෙල්ලො ඉන්නවා ඌවත් කාලා තව කොල්ලොන්ගෙ ලේ හීරි මහන්සිය හූරගෙන කන..
මූට කෙල්ලො ගැන මම පොතක් උනත් ලියලා දෙනවා..
ඒත් වැඩක් නැහැ මූට කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ..
මම මුගේ ප්‍රශ්නෙ නිසා අද කිසිම වැඩක් කලේ නෑ ඔෆිස් එකේ..
කවුරු උනත් කොල්ලෙක්නේ බං..
මම හිතුවෙ මූ අපි කියන දේ අහයි කියලා..
ගොඩක් කොල්ලොන්ට දෙයක් කිව්වම අහනවා..
මූ සතේකට ගණන් ගත්තද..?
මූ ආලෙන් අන්ධ වෙලා ඉන්නෙ.. ඇස් ඇරලා බලනකොට මූ පරක්කුයි බං.. ගොඩක් අය කෙලවගන්න තැනක් තමා ඕක.. කියලා වැඩක් නෑ.. දැන් කොල්ලො මූට ඕනවටත් වැඩිය හොඳ නරක කියලා දුන්නා.. ඒ ඇති හොඳටම..
ඔව් මචෝ මට තේරෙනවා..ඇත්තටම කොල්ලෝ අසරණ වෙනවා..
ඒත් මෙච්චරටම හංගලා වැඩේ උනා නම් ඔය මිනිහා ඇත්තටම වහ බීලද කියන එක ගැන උනත් අපේ යාළුවා කොහොමද විස්වාස කරන්නේ..
කෙල්ල එහෙම කියලා කොහේ හරි ගිහින් ෆෝන් එකත් ඕෆ් කරගෙන නම් මූ පැනඩෝල් බීපු එක මොන අපරාධයක් ද..
ඉතින් ඒ වගේ කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන එක තේරුමක් ම නැහැ...
කෙල්ලව පැත්තකට දාපන්..
මේක දැකපු වෙලාවේ ඉඳන් එලකිරියේ කොල්ලෝ කීයක් නම් දඟලනවද..ඒ මොකටද..උන්ට අමාරුවටද..
සීන් එක දැන ගත්ත වෙලාවේ ඉඳන් කට්ටිය ත්‍රෙඩ් එක රීෆ්‍රෙෂ් කර කර බලන්නේ කොල්ල බේරිලා කියන නිව්ස් එක දැන් ඇහෙයි දැන් ඇහෙයි කියලා බලන්න...
කොල්ලෝ වැඩත් පාඩු කරන් මේ ගැන හොයන්නේ ලේ සහෝදර කමක් නැති උනත් හිතට එකඟව අහක බලන්න බැරි කමට ඇත්තටම මූ මාරම අවාසනාවන්තයෙක් තමයි..
ලැබෙන්න පුලුවන් දේ ලැබිලත් කෙල ගත්ත නම් මොනවා කරන්නද ගයියා ගෙන්ම තමයි අපිට මේ ගැන රිසල්ට් එකක් දැන ගන්න වෙන්නේ..